කුරුණෑගලදී බස් දෙකක් ගැටී 60කට තුවාල

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල මැල්සිරිපුර ප්‍රදේශයේ බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යාපනයේ සිට ඇඹිලිපිය ගමන් ගත් බස් රථයක් හා ඇඹිලිපිටියේ සිට යාපනය දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
තුවාල ලැබූ පිරිසෙන් බහුතරයක් බරපතල තුවාල ලබා ඇති බව සදහන්.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish