රථවාහන දඩ 33ක් ලබන සතියේ සිට ඉහළට

රථවාහන වැරදි 33ක් සදහා අය කරනු ලබන ස්ථානීය දඩ මුදල් ලබන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව මෙම දඩ මුදල් ඉහළ නංවා ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනයක්ද ප්‍රකාශයට පත්කළ බවයි අමාත්‍යාංශය සදහන්
කළේ.
පෙර පැවැති රථවාහන දඩ මුදල් සියයට 30 සිට 50 දක්වා අගයකින් මේ යටතේ ඉහළ යන බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :