ලොව විශාලතම ජංගම දුරකථන කම්හල නවදිල්ලියේදී විවෘත වෙයි

ලෝකයේ විශාලතම ජංගම දුරකථන නිෂ්පාදන කර්මාන්තශාලාව අද විවෘත කෙරුණා.
ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදි මහතා අතින් එය විවෘත කෙරුණු අතර මෙම කර්මාන්තශාලාව සැම්සුන් සමාගමට අයත් වනවා.
වසරකට ජංගම දුරකථන කෝටි 12ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මෙම කම්හල සතුවන බව සදහන්.
එසේම ඩොලර් 100කට අඩු පිරිවැයකින් මිලදී ගත හැකි දුරකථන මෙහිදී නිපදවන අතර ඒ ඉන්දියානුවන් ඉලක්ක කර ගනිමිනුයි.
මේ හරහා ඉන්දියාවේ රැකියා අවස්ථා දහස් ගණනක්ද උත්පාදනය වන බවයි සැම්සුන් සමාගම නිවේදනය කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish