දොස්තරලා යළි වර්ජනයකට සූදානම්

වෛද්‍යවරුන්ගේ ගැටළු කිහිපයක් සදහා කඩිනම් විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන 17 වනදායින් පසු පෙර නොදන්වා වැඩ වර්ජනයකට එලඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සංගමය පවසන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනා ප්‍රමාදවීම ඇතුළු ගැටළු මුල් කර ගනිමින් මෙම පියවර ගන්නා බවයි.ඒ හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවන්ගේ වගකීම බලධාරීන් භාරගත යුතු බවද එම සංගමය අවධාරණය කරනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish