ජේ සී අලවතුවලට අමාත්‍ය ධූරයේ උසස්වීමක්

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධ මහතා අද(10) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

ජේ. සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලකී ජයවර්ධන මහතා ජල සම්පාද රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish