ආණ්ඩුව විසින් බාහිර උපාධිධාරීන් නොසලකා හැර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා.
පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ රජයේ රැකියා සදහා බදවා ගැනීමේ අයදුම්පත් කැදවීමක් නවතා යළි අයදුම්පත් කැදවීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ බාහිර උපාධිධාරීන් වැඩි පිරිසක් අයදුම් කිරීම හේතුවෙන් බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :