සියලු බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම/ ගෑස් මිල වරින්වර ඉහළ පහළ යාම ආදි විවිධ හේතු මත මෙම පියවර ගන්නා බවයි සංගමය නිවේදනය කළේ.
මේ සම්බන්ධ අවසන් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සදහන් කළා.
බොහෝවිට රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් ඛේකරි නිෂ්පාදන මිල ඉහළ යනු ඇති බවයි ඔහු කියා සිටියේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :