චීනයේ රසායනික කම්හලක පිපිරීම් රැසක් / 19ක් මරුට

නිරිත දිග චීනයේ රසායනික නිෂ්පාදන කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමෙන් 19 දෙනකු මරණයට පත්ව තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ තවදුරටත් එහි දැවැන්ත පිපිරීම් සිදුවන බවයි.
විනාඩි 10ක කාලයත් තුල එහි නව පිපිරීම් 10ක් සිදුවූ බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.
මේ වන විට ආසන්න කලාපයෙන් සිියලු දෙනා ඉවත් කර ගින්න පාලනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish