ශ්‍රී ලංකාව තුල මරණ දඩුවම සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය පිළිබද කනස්සල්ල පල කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම කොමිසමේ සභාපතිනී දීපිකා උඩුගම මහත්මිය මේ බව අවධාරණය කර තිඛෙනවා.
මේ එම සම්පූර්ණ ලිපියයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :