රටේ පිහිටීමෙන් ආර්ථිකය ගොඩනැගිය හැකියි / අනුර කියයි-Audio

ශ්‍රී ලංකාවේ පිහිටීම හා මානව සම්පත නිසි පරිදි යොදාගන්නේ නම් කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කර ගත හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ පැවැති හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :