දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාව හමුවේ දැවැන්ත පරාජයක් ලැබීම සමග ශී ලංකා ක්‍රීඩා ලෝලීන් හිටපු සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරු ඒ බී ඩිවිලියර්ස්ට දැක්වූ ප්‍රතිචාරය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිඛෙනවා.
ඒ පසුගිය අයි පී එල් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සම්බන්ධයෙන් ඩිවිලියර්ස් පල කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්.
එහි ඔහු සදහන් කළේ ශ්‍රී ලංකාව සමග තරගාවලියක යෙදීම ඔ්ෆ් සීසන් එකක් හෙවත් තරග නොමැති සමයක් මෙන් නිෂ්ඵල බවයි.
එහෙත් ලංකාවට ආ දකුණු අප්‍රිකාු පිල එවන් සමයක් ගත කරන්නේදැයි ක්‍රීඩා ලෝලීන් ඩිවිලියර්ස්ගෙන් විමසා තිඛෙනවා.

Sri Lankan fans

 

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :