කුඩු කෙරුමන් 18 කගේ ලයිස්තුව භාරදෙයි / වෙලේසුදාත් ඒ අතර

මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මත්කුඩජු ජාවාරම්කරුවන් 18 දෙනකුගේ නම් ලයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට යොමුකර තිඛෙනවා.
දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම ජාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුල සිට මත්කුඩු ජාවාරම මෙහෙයවීම සම්බන්ධව චෝදනා පවතින බවයි.
ඊට සුසේයි නැමැත්තා හා වෙලේසුදාගේ නම්ද ඇතුලත් බව අදාළ වාර්තා අනාවරණ කරන්නේ.
මෙම නම් ලයිස්තුව අධිකරණ අමාත්‍යාංශය විසින් සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිඛෙනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish