මෙරට රාජ්‍ය සේවයේ නිරත පිරිස අතරින් සියයට 65 ක් උසස් පෙළ අසමත් බවට නිකුත් කළ සංඛ්‍යාලේඛන දෝෂ සහිත බව පිළිගනිමින් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවැරදි කිරීමක් සිදුකර තිඛෙනවා.
නවතම වාර්තාවේ දැක්වෙන්නේ මෙරට රාජ්‍ය සේවයේ නිරත පිරිස අතරින් උසස් පෙළ අසමත් සියයට 38 ක් පමණක් බවයි.
මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවල නිරත පිරිස එකොලොස් ලක්ෂ නවදහස් හාරසී්‍ය හැත්තෑ පහක්.

23987

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6052

දැනට රෝගීන්

118

මරණ

බෙදා හරින්න :