මත්කුඩු කිලෝ 1යි ග්‍රෑම් 416 ක් සේරුනුවර ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ සේරුනුවර සිනන්වැලි වෙරළේ දමා ගොස් තිබූ පාර්සල් 5ක් පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවයි.
සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :