ලංකා ගුරු සේවා සංගමයෙන් අද පොලිස්පතිට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පසුගිය ජුලි 04 වනදා පැවැති අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක විරෝධතාවයට බාධා කළ බවට චෝදනා කරමින් අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේ මෙම පහරදීමට හා බාධා කිරීමට අදාළව පොලිසිය විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
ඒ හේතුවෙන් සිද්ධියට අදාළව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි ලංකා ගුරු සේවා සංගමය සදහන් කරන්නේ.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :