LankaAnews

ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ප්‍රවෘත්ති ගැන මත විමසුම / ඔඛේ මනාපය මෙතනින්

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සදාචාරාත්මකද හා නියාමනයකට ලක්විය යුතුද යන්න පිළිබද ඔඛේ…

බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වාට අසාධ්‍යයිලු

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව බන්ධනාගාර…

පොලිසියෙන් අසාධාරණයක් වුනොත් පැමිණිලි කරන්නේ මෙහෙමයි

හම්බන්තොට ඊයේ පැවති උද්ඝෝෂණය අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන්…

ඒකාබද්ධයේ අර්බුධයක් / ගම්මන්පිල හා විමල්ට කැපිල්ලක්

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ…

රත්නපුර දිස්ත්‍රික්කයට නායයාමේ අනතුරු ඇගවීමක්

පවත්නා වැසි සහිත කාලගුණය සමග රත්නපුර දිස්ත්‍රික්කයට නායයාමේ අනතුරු ඇගවීමක් නිකුත් කර තිඛෙනවා. ආපදා කළමනාකරණ…

හම්බන්තොට උණුසුම් වෙයි / පොලිසියේ 3කට තුවාල / 26ක් අත්අඩංගුවට

අධිකරණ නියෝගය නොතකමින් හම්බන්තොට නගරයේ පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ…