රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බවContinue Reading

ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී ක්‍රීයා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ බවයි. එබැවින් ඔහු වෙනත් ඇමති තනතුරක් හෝContinue Reading

කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක් පෙන්නුම් කළ ද ලබන සඳුදා දිනයේ රට විවෘත නොකරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය කොරෝනා වසංගතය- දුර දිග බලා ගතයුතු අවැසි පියවර අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ (එනම් redContinue Reading

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1,382 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 497,805ක් දක්වා ඉහළගොස් තිබුණා.Continue Reading

තවත් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් තිබුණා.Continue Reading

ජී එස් පී ප්ලස් සහනය ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් එළඹෙන සතියේ මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. වෙබෙක්ස් යෙදුම් ඔස්සේ මාර්ගගතව අද පැවැති ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවේදී මේ පිළිබද අවධාරණය කෙරුණා.Continue Reading

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පහර දෙනු ලැබූ බව කියන පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ලකට අදාළව බම්බලපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පැමිණිල්ලේ දැක්වෙන්නේ පසුගිය 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12.40 ට පමණ බම්බලපිටිය කොතලාවල ඇවිනිව් හි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට නගරාධිපතිවරයා ඇතුළුContinue Reading

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්‍රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය පසුගියදා ආරම්භ විය. සමීක්ෂණය කරන්නේ එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම විසිනි.Continue Reading

චීනයට එරෙහිව ලොව ප්‍රබල රටවල් 3 ක් නව ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා. නව ආරක්ෂක ගිවිසුම ඖකස් ලෙස නම් කර තිබෙනවා. අමෙරිකාව , බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධව මෙම විශේෂ ආරක්ෂක ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉන්දු – පැසි‌ෆික් කලාපය තුළ චීනයේ නැගී සිටීම සහ එරට හමුදා ක්‍රියාකාරකම්Continue Reading

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ වාර්තාකිරීම් සැලකිල්ලට ගෙන පැමිණිල්ලක් නැතිවම කොමිසම විමර්ශන ඇරැඹූ බව එහි ආරංචිමාර්ග කියයි. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුරContinue Reading

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. එළැඹෙන 20 වැනිදා ගුවන් තොටුපොළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත්, තමන් නම් කරන සිව්දෙනකු වහාම මුදාහරින ලෙසත් ඊමේල් පණිවුඩයේ සඳහන් කර ඇත.Continue Reading

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. 📌කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 309 ක්, 📌ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 259 ක් , 📌කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 184 ක් , 📌මොනරාගල දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 165 ක් 📌කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 160 ක්, අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේContinue Reading

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු සුබසාධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණි පසු තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය. මහලේකම්වරයා මේContinue Reading

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සීනි ආනයන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවයි. සීනි ආනනය කිරීම මීට මාස කිහිපයකට පෙර රජය අත්හිටවනු ලැබූ අතර සීනිContinue Reading

ඇතැම් අමාත්‍යවරුන් රටට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේදැයි ප්‍රශ්න කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී රටට එරෙහිව කටයුතු කිරීමට සාක්ෂි සැපයීමක් අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය හරහා පෙන්නුම් කරන බවයි.Continue Reading

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,314ක්. ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 496,422ක් දක්වා ඉහළගොස් තිබෙනවා.Continue Reading

අද (15) පැවැති සාකච්ඡාවකදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු සඳහන් කළේ පෙරපාසල් ද ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා වූ බවයි. “පෙරපාසලේ සිට 5 දක්වා හෝ 6 දක්වා පන්ති ආරම්භ කිරීම කළ යුතුයි කියලාContinue Reading

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,742 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.Continue Reading

පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වසන්ත මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 21 දෙනෙකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් වෙත වාරණ නියෝගයක් නිකුත්Continue Reading

මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දීලීර රෝගය වැළදුනු රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඇසේ,  නාසයේ හෝ මුහුණේ කළු පැල්ලමක් වැනි දෙයක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගත යුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.Continue Reading