5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ අනුව නිකුත් කඩඉම් ලකණු මත පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් කල් දමා තිබුණද , ඇතැම් විදුහල්පතිවරුන් පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ කටයුතු සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් සංගමය පෙන්වා දෙන්නේ පෙබරවාරි 2වනදා එම සිසුන් පාසල් වෙත ඇතුලත්Continue Reading

කොරෝනා එන්නත් පිළිබද මහජනතාව තුල බියක් ඇති කරන මිථ්‍යා සහ වැරදි මත කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ එල් රණසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ සමාජයේ ඇතැම් පාර්ශවයන්ට එන්නත ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳ මේ හරහා සැකයක් මතුවීම සමඟ එන්නත් ලබා ගැනීමට ජනතාව පසුබට වියContinue Reading

ලෝකයේ පළමු හිම ක්‍රිකට් තරගාවලිය ජම්මු කාශ්මීරයේ දී ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හිම තුල තැනූ ක්‍රිකට් පිටියක මෙම තරගාවලිය පැවැත්වීම විශේෂත්වයක් බවයි. එය වින්ටර් ක්‍රිකට් චැම්පියන්ස් යන නමින් නම් කර තිබෙනවා. කාශ්මීරයේ බොහෝ කලාපවල වසර පුරා හිම තත්ත්වයන් පවතින අතර එම කලාපය ක්‍රිකට් ක්‍රීඩාවට උචිත වන්නේ නැහැ.Continue Reading

මියන්මාර ජනතාව එරට නව හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා ආරම්භ කර තිබෙනවා. මියන්මාර හමුදාවට සම්බන්ධ සියළුම නිෂ්පාදන හා සේවා සමග සම්බන්ධ වීමෙන් වැලකී සිටින බවයි ජනතාව පවසන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම සදහා සිරගත කර සිටින නායකයන් නිදහස් කරන ලෙසත් ජනතාව ඉල්ලීමක් කර ඇති බවයි මියන්මාර් ටයිම්ස් වාර්තා සදහන් කළේ. පාලන බලයContinue Reading

ඉකුත් සඳුදා රාත්‍රියේ සිට මේ දක්වා පාකිස්තානයේ සිට තම රටට රොකට් වෙඩ් ප්‍රහාර 50ක් එල්ලවී ඇතැයි ඇෆ්ගනිස්ථානය පවසනවා. එරට කුනාර් පළාතේ ආණ්ඩුකාර මොහොමඩ් ඉක්බාල් සයීඩ් පවසන්නේ මෙම රොකට් වෙඩි ප්‍රහාර මගින් සිවිල් වැසියන්ගේ දේපල වලට බරපතල හානි සිදුව ඇති බවයි. අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙන්නේ දේශසීමාවේ දෙපස ත්‍රස්ත කණ්ඩායම්Continue Reading

ඉන්දීය ධිවරයන් 4 දෙනකු මෙරට මුහුදු සීමාවේදී ඝාතනය ලක්වීම පිළිබද දැඩි විරෝධය පල කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කළේ එවන් ක්‍රියාකාරකම් කිසිසේත්ම අනුමත නොකරන බව ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවයි. තමිල්නාඩු දේශපාලන කණ්ඩායම් විසින් ඉන්දීය පාර්ලිමේන්තුවේදී ධීවර මරණContinue Reading

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව රට දිළිදු භාවයට පත්කර ණයගැති රටක් බවට පත්වීමට මෙන්ම රටේ ජනතාව භේද භින්න කිරීමට මේ දක්වා රට පාලනය කළ සියළු දේශපාලකයන් වගකිව යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළා. ඒ 73 වන නිදහස් දිනය වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්Continue Reading

කොරෝනා වසංගතයේ අවදානම මැද අමෙරිකානු ජනතාවගේ ඪී එන් ඒ සම්බන්ධ දත්ත සොරකම් කිරීමකට ලක්ව ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා. අමෙරිකන් ඩේලි පුවත්පත මෙම අනාවරණය සිදුකර තිබුණේ ඉන්දු චීන සබඳතාවයන් පිළිබද නව වාර්තාවක් එළිදක්වමින්. චීන ජෛව තාක්‍ෂණ කණ්ඩායමක් වන BGI විසින් රටවල් බහුතරයකට කොරෝනා පරීක්ෂණ කට්ටල ලබා දීම පසුගියContinue Reading

මියන්මාරයේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ලෝකය වහා පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. හමුදා කුමන්ත්‍රණය පිළිගත නොහැකි බවත් ,මැතිවරණය ප්‍රතිඵලය ආපසු හැරවීම කිසිසේත්ම පිළි නොගන්නා බවත් ඔහු අවධාරණය කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධ පියවරක් ගැනීමට තවදුරටත් අවධානය යොමුකරමින් පැවතියද චීනය එවන් ඕනෑමContinue Reading

අබුඩාබි 10 තරගාවලියේ තරගයකදී වේගවත් ඉන්මක් ක්‍රීඩා කිරීමෙන් පසු එහි ගෞරවය කුමාර් සංගක්කාර වෙත පිරිනමන බව සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ප්‍රකාශ කළා. ඒ ඔහු පන්දු 22 කදී ලකුණු 84 ක් රැස් කිරීමෙන් පසුවයි. එහිදී ක්‍රිස් ගේල් පැවසුවේ තමන් පිටියට පිවිසීමට පෙර කුමාර් සංගක්කාර ලබාදුන් උපදෙස අනුව සාර්ථකවීමට හැකිවූ බවයි. “WeContinue Reading

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් මහබැංකු වංචාව සම්බන්ධව වගකිව යුතු පිරිස්Continue Reading

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණා. රත්මලානෙන් ආසාදිතයන් 33 ක් හා හංවැල්ලෙන් ආසාදිතයන් 30 ක් වාර්තා වුණා. හෝමාගමින් ආසාදිතයන් 20 යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 93 ක් වාර්තා වූ අතර ඉන් 16 ක් ගම්පහ නගරයෙන් හදුනා ගැණුනා. කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 34 යි. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 60Continue Reading

වෛද්‍යවරුන් සිය දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවදානමක් තිබුණද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් රෝගීන් දහසක් පමණ වාර්තා වී නොමැති බව ඇය පැවසුවේ.Continue Reading

ගාල්ල වරායේ අක්කර හයයි (6) පර්චස් 28 ක භූමි ප්‍රමාණයක් වසර 30 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයකට බදු දීමට සැලසුම් කර තිබේ. ගාල්ල වරායේ රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙලෙස වරායේ භූමි ප්‍රමාණයෙන් අක්කර හයයි පර්චස් විසිඅටක කොටසක් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලුම්පත්‍රContinue Reading

කොවිඩ් ආසාදිත රෝගීන් 26 දෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් 6194 ක් අතරිනුයි. මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට කිසිදු පුද්ගලයකු බිය නොවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.Continue Reading

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 332ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. මේ අතර ඊයේ දිනයේදී වාර්තා කළ කොරෝනා මරණ 2ක් මීට පෙර වාර්තා කර තිබූ ඒවා යලි වාර්තා කිරීමක් බවයි නිවේදනය කර ඇත්තේ.Continue Reading

හමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් පහකළ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට පොලිසිය චෝදනා ගොනුකර තිබෙනවා. රොය්ටර් පුවත් සේවය සදහන් කළේ නීති විරෝධී සන්නිවේදන උපකරණ ආනයනය කළ බවට චෝදනා ගොනුකරමින් ලබන 15 වනදා තෙක් ඇය පොලිසිය භාරයේ රැදවීමට අවසර ලබාගෙන ඇති බවයි. 75 හැවිරිදි අවුන්සාන් සුකීගේ නිවසේ තිබී නීතිContinue Reading

අද දිනය තුල තවත් 21,000 ක පිරිසක් සඳහ කොරෝනා එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරට තුල කොරෝනා එන්නතක පළමු මාත්‍රාව හිමිවූ සංඛ්‍යාව 139,000 ක් බවටයි පත්ව ඇත්තේ.Continue Reading

ඉදිරි මාස තුනක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක මිළ ස්ථාවර අගයක පවත්වාගෙන යාමේ ගිවිසුමකට අද අත්සන් තැබුණා. තෝරා ගැනුණු දේශීය නිෂ්පාදකයන් හා ඍජු ආනයනකරුවන් සමඟ මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සැලසුමක් මතයි. ඒ අනුව  රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා,Continue Reading