සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමත් සමග ඒ හරහා කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණීමේ වැඩි ඉඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් කාර්යාලයේ ඊයේ (02 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේContinue Reading

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 261 ක්. කඩුවෙල ,පිළියන්දල ,රත්මලාන,බොරැල්ල, කොටුව, මොරටුව,බම්බලපිටිය හා නාරාහේන්පිට ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 142 ක් හදුනාගත් අතර ඉන් 18 ක් වැලිවේරියෙන් සොයාගෙන තිබෙනවා. කළුතරින් ආසාදිතයන් 40ක් , මහනුවරින් 43 ක්, කුරුණෑගලින් 53Continue Reading

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මේ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.Continue Reading

රුසියාවේ නිෂ්පාදනය කළ ස්පුට්නික් වී එන්නත, සියයට 91.6 ක සාර්ථකත්වයකින් යුක්ත බව තහවුරුව තිබෙනවා. ලැන්සෙට් සඟරාව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ,විශාල ප්‍රමාණයෙන් සිදුකළ සායනික පරීක්ෂාවකදී මෙම දත්ත වාර්තා වූ බවයි. එහිදී 20,000 ක පිරිසක් යොදා ගනිමින් පරීක්ෂණය සිදුකර තිබුණා. ස්පුට්නික් වී එන්නත ලෝකයේ රටවල් ගණනාවක් විසින්ම ආරම්භයේ දී ප්‍රතික්ෂේපContinue Reading

මියන්මාරය තුල යළි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකරන්නේ නම් එරටට සම්බාධක පනවන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා. මියන්මාර හමුදා පාලනයට අනතුරු අඟවමින් ඔහු පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හමුදා බලයෙන් යටපත් කිරීම , සමස්ථ ලෝකයම පිළි නොගන්නා බවයි. මේ පිළිබද වාර්තාවක් පල කරන රොයිටර් පුවත් සේවය පවසන්නේ අංශ කිහිපයක් ඔස්සේ මියන්මාර හමුදා පාලනයටContinue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ආයෝජනය සඳහා ලබා නොදීමට ගත් තීරණය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවී ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා. හින්දු පුවත්පත පවසන්නේ ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා , මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා , ඊයේ දිනයේ දී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ අමාත්‍යContinue Reading

මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා. ලබන මැයි මාසය දක්වාම ගුවන් තොටුපල වසා දැමීමටයි එරට හමුදා පාලනය නියෝග කර ඇත්තේ. ඒ අනුව මැයි 31 වනදා රාත්‍රී 12 වන තෙක් රටින් පිටවීම සියල්ලන්ටම තහනම් කර තිබෙනවා.Continue Reading

එංගලන්තයේ ගෞරවණීය පුද්ගලයකු වන කපිතාන් සර් ටොම් මෝර් කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. අවුරුදු 100 ක් වයසැති ටොම් මෝර් වඩාත් ආදරය දිනාගනු ලැබුවේ කොරෝනා වසංගතය සමග බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය පද්ධතියට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ඔහු සිදුකළ කැපකිරීම මතයි. ඒ අනුව දිනපතා සිය ගෙවත්තේ පියවර 100 ක් ඇවිද යමින් ජාතිකContinue Reading

අද දිනයේ තවත් 23,000 ක පිරිසක් සඳහා කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් ලාංකිකයන් ගණන 118,000 ක් ඉක්මවා ගොස් තිබෙනවා.Continue Reading

තවත් කොරෝනා මරණ 07ක් අද දිනයේ වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බවයි.Continue Reading

අද දිනය තුල හදුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 715 ක් බවට පත්ව තිබෙනවා. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 354 ක් පස්වරුවේ හඳුනාගැනීම සමගයි. ඒ අනුව පසුගිය දින 4 ට සාපේක්ෂව ආසාදිතයන් 800 කට අඩුවෙන් අද දිනයේ වාර්තාවීම විශේෂත්වයක්.    Continue Reading

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ දර්ශන කිහිපයක් අහඹු ලෙස පටිගතව තිබෙනවා. ඒ මියන්මාර කාන්තාවක් දිනපතා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යායාම වැඩසටහනක පසුබිමෙන් හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පළමු කණ්ඩායම එරට පාර්ලිමේන්තු සංකීරණයට ඇතුළුවීම පටිගතව තිබීම හරහායි.  Continue Reading

පකිස්ථානයේ පෙෂාවර් හි එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එරට ත්‍රස්ත විරෝධී අංශයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවේ එරට මධ්‍යම බන්ධනාගාරය ආසන්නයේදී ප්‍රහාරය එල්ලව ඇති බවයි. සිද්ධියෙන් තවත් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් භාරගෙන නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පකිස්ථානContinue Reading

තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට වහාම සුදුසු ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු ආරක්ෂක උපදේශක , ජේක් සුලිවාන් හිටපු අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් මේ බව අවධාරණය කර තිබෙනවා. මේ වන විට හොංකොං හා සීජියෑන් කලාපවල තත්ත්වයන් සම්බන්ධයෙන් ද දැඩි අවධානයෙන් පසුවන අතර කිසිදු තර්ජනයකට අමෙරිකාවContinue Reading

විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියළු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ එම ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අපහසුතා තිබේනම් ඒ පිළිබඳ සොයාබලා විදේශ සේවා කාර්යාංශයේ මැදිහත්වීමෙන් ටිකට්පත් මිලදී ගෙන ලබාදීමට පියවර ගන්නැයි උපදෙස් දුන්Continue Reading

තායිවානය නිදහස් රටක් බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිඵලය යුද්ධයක් විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , වූ කියෑන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව අවධාරණය කළා. චීනය තායිවානයේ කොටසක් වන අතර එරටට ස්වාධීන වීමට ඉඩ නොතබන බවයි චීනය පවසන්නේ. මේ අතර තායිවානය ආරක්ෂා කිරීමට බව පවසමින්Continue Reading

කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය”ඉතිහාසයේ දිනක් තුල වාර්තා වූ විශාලතම කඩා වැටීමට අද ලක්ව තිබෙනවා. ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ අද පහළ යාම ඊට හේතුවයි. දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.31ක් ලෙස සටහන් වුණා.Continue Reading

පාසල් කිහිපයක පන්ති කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අතරින් බේරුවල ප්‍රදේශයේ එක් පාසලක සාමාන්‍ය පෙළ සිසුවකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබුණා. බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කලේ මෙම සිසුවාගේ සොහොයුරා ද කොරෝනා ආසාදිතයකු බව පසුගිය 30 වනදා හෙළිව තිබූ බවයි. කොරෝනා ආසාදනය වූ පවුල් කිහිපයක දරුවන්Continue Reading

හිටපු කතානායකවරයකු වූ විජමු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබෙනවා. ඒ මහතා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති බවයි වාර්තා වන්නේ.Continue Reading