සත්‍ය වසන් කිරීම සදහා කාම චිත්‍රපට නිළියකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද…
Author: LankaAnews
කළහකාරී ක්‍රියා මැද ප්‍රංශ ආණ්ඩුව විශ්වාසභංගයෙන් බේරෙයි
ප්‍රංශය තුල විරෝධතා වර්ධනය කළ ,ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රංශ ජාතික සභාවේ නීති සම්පාදකයින්…
ජන්දය කල් දාන්න ලංකාවට කොන්දේසි දමා නැහැ – IMF දැනුම් දෙයි
දූෂණ වැලැක්වීම හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සිය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ ප්‍රධාන කොන්දේසියක් වන…
රුපියල ශක්තිමත් කීම මිථ්‍යාවක් ද?
රුපියල ශක්තිමත් බව කීම මිථ්‍යාවක් බවත් එම මිථ්‍යාව දේශපාලන අරමුණක් වෙනුවෙන් සකස් කරන ලද්දක් බවත් ජාතික…
IMF කොන්දේසි මත ඉදිරියේ දැඩි තීරණ එයි – පාඨලී අනතුරු අඟවයි
ආණ්ඩුව විසින් මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද අද (20) දින ශ්‍රී ලංකාව…
Gem Visa, Go Master ක්‍රෙඩිට්කාඩ් හිමි Latitude සමාගමට සයිබර් ප්‍රහාරයක්
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක තවත් මුල්‍ය සමාගමකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ. Latitude Financial නැමති මෙම සමාගම හරහා ඔස්ට්‍රේලියාවේ…
සුළු සේවකයෙක් ලොකු වැඩක – ඔක්සිජන් සිලින්ඩර් 208ක් උස්සලා
පොලොන්නරුව මහ රෝහලේ රෝගී සත්කාර සේවා සඳහා රැගෙනවිත් නැවත පිරවීම සඳහා ගබඩා කර තිබුණු හිස් ඔක්සිජන්…
IMF පළමු වාරිකයෙන් ලංකාවට ඩොලර් මිලියන 333ක්
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
පිරමීඩ වර්ගයේ ආයතන 3කට එරෙහිව මහ බැංකුව නඩු මඟට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා…
ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් විකිණීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට…
ලංකාවට IMF ණය මුදල අනුමතයි – ජනාධිපති මාධ්‍ය අංශය
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි(IMF) විධායක කමිටුව විසින් අනුමත කළ බව …
මෛත්‍රී – දයාසිරියි පැටලෙද්දී අතේ ලොක්කෙක් ආණ්ඩුවට?
මේ දිනවල දේශපාලන අභ්‍යන්තර ගැටුම් වැඩිපුරම පවතින දේශපාලන පක්ෂය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පක්ෂයේ…
වෘත්තීය සමිති එකමුතුව ඇරඹූ වර්ජනය හෙට (16) උදෑසන 8ට තාවකාලිකව අවසන්
දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය…
තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය…
විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක්…
පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයක… තවත් වෘත්තීය සමිති රැසක් සහයට..
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති…
ශ‍්‍රී ලංකා පොලීසිය ගහන්නේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ද?
ශ‍්‍රී ලංකා පොලීසියට කඳුළු ගෑස් මිලදී ගැනීමේදී ඒවායේ අන්තර්ගතය ගැන රසායනාගාර පරීක්ෂණයක් සිදු කර නැතැයි හෙලිවී…
පුංචි ඡන්දයට අදාළව කොමිසම රාජ්‍ය ආයතන සමග ඇති කර ගත් එකඟතා
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා…
මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් ඇමතිගේ අනුමැතියට යොමු කෙරේ.
මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති…
සරසවි ආචාර්යවරුන් තවදුරටත් වැඩවර්ජනයේ..
බදු පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. අසාධාරණ බදු පනතට…