• Sun. Nov 27th, 2022

අවධානයට

  • Home
  • ඔමික්‍රොන් ව්‍යාප්තිය පිළිබද අනතුරු ඇගවීමක්

ඔමික්‍රොන් ව්‍යාප්තිය පිළිබද අනතුරු ඇගවීමක්

ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් සිදුකර තිඛෙනවා. එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබියේසස් සඳහන් කළේ රටවල් 77කින් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වී ඇති බවයි. ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා…

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් පන්තියක්

දේශපාලනයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන සිදුවීමක් පසුගිය 6 වැනි දින දැකගත හැකි විය. මෙම සිදුවීම සිදුවූයේ මැතිසබය තුළදී නොවේ. එය සිදුවුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන දොරටුව වන තඹ දොරටුව ඉදිරිපිටදීය. විරෝධතාවයේ නිරතව…

වනජීවී නිලධාරීන් අසූ එකක් ජීවිත පූජා කරලා / අධ්‍යයනයකින් හෙළිවෙයි

වනජීවී සංරක්ෂණය සහ ආරක්ෂණය සම්බන්ද වෘත්තීන් ලොව පුරාම සැළකෙන්නේ ඉතා අවධානම් ගණයේ රැකියා වශයෙනි. ඉතා බිහිසුණු වනජීවීන් සමග දුෂ්කර වනගත ප්‍රදේශ තුල කටයුතු කරන්නට සිදුවීම මෙන්ම, වනජීවී සම්පත් තම ග්‍රහණයට…

ඉන්දුනීසියාවට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

ප්‍රබල මට්ටමේ භූ කම්පනයක් සමග ඉන්දුනීසියාවට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා. ඉන්දුනීසියාවට ආසන්න සාගර කලාපය තුලදී ඒකක 7.3 ක භූ කම්පනයක් හට ගැනීමෙන් පසුවයි මෙම අනතුරු ඇඟවීම නිකුත්…

ලිට්‍රෝ ගෙනා අලුත් ගෑස් තොගයේත් ප්‍රමිති ප්‍රශ්නයක්

ලිට්‍රො සමාගමට ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ  වී තිබෙනවා. ඒ අනුව එම ගෑස් ගොඩබෑම පිළිබඳ තීරණය අද (14) රැස්වන තාක්ෂණික…

විදෙස් මුදල් පිළිබද මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

විදෙස් මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිඛෙනවා. විදෙස් මුදල් ළග ඇති පුද්ගලයින්ට එම මුදල් යෙදවිය හැකි ක්‍රම කිහිපයක් මෙමගින් පෙන්වා දී තිඛෙනවා. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

ජනතාව අනතුරේ දැමූ ගෑස් සමාගම් දෙකට නඩු

ගෑස් පුපුරායාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ…

ආසියානු රැජින ගැන අද විශේෂ සාකච්ඡාවක්

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හදුන්වන ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික පිළිබඳව අද (13) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා…

බූස්ටර් එන්නත ඉක්මනින් ගන්න / ජනතාවට ඉල්ලීමක්

පොදු ස්ථානවලට යාමේදී එන්නත් දෙකම ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නිතීපති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නා…

රාජ්‍ය ආයතන 32ක් අන්ත දූෂිතයි අලාභයි

රාජ්‍ය ආයතනවල වූ මහා පරිමාණ දූෂණ වංචා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී මේ දිනවල හෙළිවෙමින් පවතී. එනමුත් ඉතිහාසය පුරා මෙවැනි දූෂණ හෙළිවුවත් වරදකරුවන්ට දඬුවම් ලද බවක් පෙනෙන්නට නැත. වර්තමානයේ කෝප් කමිටුවේ සභාපතිවරයා…

සියළු සරසවි රජයේ විය යුතු නෑ / ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (09)…

කොරෝනා අවදානම එලෙසමයි (Video)

ඊයේ දිනයේදී ආසාදිතයින් 592 නෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් තුන්දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 543,385 ක් දක්වා ඉහළ ගියා. ඊයේ…

හානිකර බැක්ටීරියා සහිත චීන පොහොර නැව වැලිගම මුහුදේ

හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදේ #SeaOfSriLanka වැලිගමට නාවික සැතපුම් 61 දුරින් ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කරයි. අදාළ නෞකාව ඊයේ…