• Sun. Nov 27th, 2022

අවධානයට

  • Home
  • අරගලයට දින 50 යි

අරගලයට දින 50 යි

ගාලුමුවදොර හා ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රය අවට ගෝඨා ගෝ ගම විරෝධතාවට අදට දින 50ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විරෝධතා පාගමනක් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය…

දින කිහිපයකදී චරිත රැසක් රඟපෑ “සතා නාලක” අත්අඩංගුවට

ගාලු මුවදොර දී අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදීම සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු වන ‘සතා නාලක’ නම් පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන තිබේ. අදාළ සැකකරු හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී…

ගෑස් මිල දෙගුණයක් කර අලෙවි කළ කළු කඩ වෙළෙන්දෙක් අත්අඩංගුවට

කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. එම සැකකරු සමඟ ගෑස් පිරවූ…

ජනතා ප්‍රශ්න පසෙකලා මන්ත්‍රී ප්‍රශ්නවලට විසඳුම් සොයමින් සිටින පාර්ලිමේන්තුව

මේ වන විට අපගේ රෝහල් පද්ධතිය තුළ අත්‍යාවශ්‍යම ජීවිතාරක්ෂක ඖෂධ නැත. ඉන්ධන නැති හෙයින් පිරවුම්හල් අසල දිගු රථවාහන පෝලිම් දක්නට ලැබේ. ගෑස් හිඟය. දෛනිකව පැය තුනකට අධික විදුලි කප්පාදුවකි. විදෙස්…

ලංකාවට ණය සහන දීමේ යෝජනාවකට G7 සංවිධානයේ සහාය – රොයිටර්

ආර්ථික බලවතුන් හතේ (G7) කණ්ඩායම ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ජර්මනියේ පැවති ජී – 7 රැස්වීමකින් පසු නිකුත් කළ කෙටුම්පතක් මගින් මේ…

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි / හරින් -මනුෂ ආණ්ඩුවට

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබෙනවා. ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබුණා. නිමල්…

මහින්ද නියමිත වෙලාවේ සමුගත්තා නම් වඩා හොඳයි / චමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම්  මීට  වඩා හොඳ බවත්  එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

දේශබන්දු තෙන්නකෝන්ගෙන් පැය 9 ක ප්‍රකාශයක්

පසුගිය 09 වැනිදා ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 9 ක ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මේ අතර පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සනත්…

මැයි 9 දා කළහකාරී සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

පොලිස්පතිගෙන් දේශපාලකයින්ට පිළිතුරක්

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ඨාස භාර නිළධාරීන් පත් කර ඇත්තේ එම දේශපාලකයින්ගේ බලපෑම මත බව පොලිස්පති…

ගාලුමුවදොර විරෝධයට පහරදුන් හිටපු මැති , ඇමති ඇතුළු 22ක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස්…

අද රාත්‍රී 8 සිට යළිත් දිවයිනටම ඇඳිරි නීතිය

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලු යම 5 දක්වා නැවතත් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඇඳිරි නීතිය ඊයේ වෙසක් දින ක්‍රියාත්මක …

කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 2,545 ක් දක්වා ඉහළට

ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් මිල රුපියල් 2,545 ක් දක්වා ද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020…

මැයි 9 වනදා, අරගලයට පහරදීමේ සිද්ධියට එක් අයකු අත්අඩංගුවට

මැයි 9 වනදා ,අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවට අනුයුක්තව සේවය කරන සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමසක් ඇතුළත නව ව්‍යවස්ථාවක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 21වන සංශෝධනය සම්මත කර කරගැනීමට නියමිතය. ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කෙරෙන සහ විධායක ජනාධිපති ක්‍රමයේ…

රනිල් 6 වන වරටත් අගමැති ලෙස , අද පස්වරුවේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(12) පස්වරු 6:30ට අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.    

නව අගමැති රනිල් / දිවුරුම් දීම හෙට හෝ අනිද්දා ?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (12) හෝ අනිද්දා(13) ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට…

ගෝටාගෝගමට පොලිසියෙන් හදිසි අවවාද නිවේදනයක් (Video)

ගෝඨාගෝගම විරෝධතා භූමියේ රැදී සිටින විරෝධතාකරුවන් වෙත ජනාධිපති කාර්යාලයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පොලිසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හදිසි නීති හා ඇදිරි නීති තත්ත්වයන් තුල පොදු…

ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවයි

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සහ ඇඳිරි නීතිය සැලකිල්ලට ගනිමින් ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හඳුනා ගැනීමට වහා ම විමර්ශනයක් කරන්න/ නීතිපති

ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස…