දැනට ක්‍රියාක්මක නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා. ඒ අනුව ලබන 21 වනදා දක්වා නිරෝධායන ඇදිරිනීතිය බලාත්මක වනු ඇති. අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන තිඛෙනවා.Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරය සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිඛෙනවා. මෙම සංචාරයේ දී G20 අන්තර් ආගමික හා සංස්කෘතික ඉතාලි සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටි. විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්Continue Reading

දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිඛෙනවා. නැවත 23 වනදා රාත්‍රී 10 සිට නැවත සංචරණ සීමා පැනවෙන අතර එය ලබන 25වනදා රාත්‍රී 10 දක්වා බලාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කෙසේවෙතත් පළාත් අතර සංචරණය සීමා කිරීමContinue Reading

දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට ගොදුරු වුණ රෝගීන් 5 දෙනා සම්බන්ධව සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ මේ පිරිසට මෙම දරුණු වෛරසය ආසාදනය වුනේ කුමන ආකාරයෙන් ද යන්න හෙළි කර ගැනීමටයි. දෙමටගොඩ ආරමය පෙදෙසින් හදුනාගත් ඉන්දීය ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය වැළදුනු ආසාදිතයින් පස් දෙනා මෙරට සමාජයෙන්Continue Reading

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ අනුව ආසාදිතයින් 562ක් වාර්තා වු බවය. ඊයේ (17) දිනයේ මෙරටින් ආසාදිතයින් 2,372ක් හඳුනාගත් අතර ඉන් 11 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි අය වේ. මේ අතර ඊයේContinue Reading

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. එම ගැසට් නිවේදනයට අදාළව මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුළත් වේ. වරාය, පෙට්ට්‍රෝලියම්Continue Reading

ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ඉන්දීය නාවිකContinue Reading

මෙරටින් පළමුවරට හමුවූ ‘ඩෙල්ටා’ යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත් පිළිබඳව කරපු අධ්‍යයනයන්වලදී හෙළිContinue Reading

සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමග මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි. එසේම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු කළද ඉදිරියේදී පුද්ගල ක්‍රියාකාරකම් සිදු කිරීමේදී එනම් සාද පැවැත්වීම වෙනත් පුද්ගල ඒකාරාශීවීම්වලටContinue Reading

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,361ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් තිබෙනවා.Continue Reading

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව ඇති බව වාර්තා වනවා. ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි. අද පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක දික්ඕවිට වරායට සේන්දු වී තිබෙනවා. පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලටContinue Reading

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 1,835ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 232,527ක් දක්වා ඉහළගොස් ඇතContinue Reading

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුට උසස්වීම් ලබා දී තිඛෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරවලට මෙලෙස උසස් කර ඇත. කිත්සිරි ජයලත්ල රන්මල් කොඩිතුවක්කු සහ එම්ගඩීගආර්ගඑස්ග දම්මින්ද යන මහත්වරුන්ට මෙලෙස උසස්වීම් ලබා දී තිඛෙනවා.Continue Reading

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත්කර ඇති අතර ලෝක වෙළෙඳපොලේ යොදය සහිත කිරිපිටි වල මිල 32% ඉහළ ගොස් ඇති බැවින් තමන් එම ඉල්ලීම කරන බව ආනයනකරුවෝ පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව වාර්ෂිකව සම්පූර්ණ යොදය සහිත කිරිපිටිContinue Reading

දිවයිනපුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නව ක්‍ර ක්‍රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අදාළ නව ක්‍රමවේදය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. ජනතාව විසින්ම සංචරණ සීමා පනවා ගත යුතු බවත් නීතියෙන් කොටුකර ජනතාවගේ සංචරණContinue Reading

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.  Continue Reading

ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය දෙමටගොඩ ප්‍රදේශයෙන් ද හදුනාගෙන තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂල වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ දෙමටගොඩ ප්‍රදේශයෙන් ලබා ගත් සාම්පල 5කින් ඒ බව තහවුරු වූ බවයි.  Continue Reading

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ සදහා පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළා. ඉදිරියේදී ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතා ගෑස් අලෙවිකරුවන් අලෙවිContinue Reading

මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. පසුගිය ජුනි මස පළමු වැනිදා සිට මෙම ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වු බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නවContinue Reading

කොවිඩ්-19 වැලඳෙන රෝගීන් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමට හේතුව සොයා ගැනීමට අයර්ලන්තයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඔවුන් මෙහි දී සොයාගෙන ඇත්තෙ රුධිරය කැටි ගැසීම සඳහා හේතු වන වොන් විලබ්‍රෑන්ඩ් සාධකය (Von Willebrand Factor) නමින් හැඳින්වෙන අණු විශේෂයක් සහ එහි ක්‍රියාකාරිත්වය මැඩ පැවැත්වීමට කටයුතු කරන ADAMTS13 නමින් හැඳින්වෙන එන්සයිමයක්Continue Reading