ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් මේ බව සඳහන් කර සිටියේය.Continue Reading

ආශ්‍රිතයන් හඳුනා ගත නොහැකි කොවිඩ් 19 රොගීන් 85 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රෝගය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් නැති බවට සෞඛ්‍ය අංශ පැවසුවද මේ තත්ත්වය මත රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම පවා වඩාත් දුෂ්කර කාර්යයක් වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. රෝගContinue Reading

මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලා ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බවContinue Reading