දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර…
Category: ආසන්න පුවත්
දෙමටගොඩට ඩෙල්ටා ආ හැටි සොයන්න විශේෂ විමර්ශනයක්
දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට ගොදුරු වුණ රෝගීන් 5 දෙනා සම්බන්ධව සෞඛ්‍ය අංශ විශේෂ…
ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹින්
ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ…
අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනපතිගෙන් නව ගැසට් නිවේදනයක්
සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…
ලංකාවේ ධීවරයන්ට පහරදුන් බවට චෝදනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම…
ඉන්දියානු කොරෝනා ප්‍රභේදය එක් එන්නත් මාත්‍රාවකින් නතර කළ නොහැකියි
මෙරටින් පළමුවරට හමුවූ ‘ඩෙල්ටා’ යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක්…
කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක් / රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ…
අද දිනයේ ආසාදිතයින් 2,361ක්
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති,…
ඉන්දීය නාවික හමුදාවෙන් ලංකාවේ ධීවරයන් පිරිසකට ප්‍රහාරයක්
ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව ඇති බව වාර්තා වනවා.…
තවත් කොරෝනා ආසාදිතයින් 1835ක්
අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 1,835ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී…
නියෝජ්‍ය පොලිස්පතිවරු (DIG) තුනකට උසස්වීම්
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුට උසස්වීම් ලබා දී තිඛෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත නියෝජ්‍ය පොලිස්පතිවරුන්…
කිරිපිටි කිලෝවක මිල රු 350කින් වැඩි කිරීමට ඉල්ලීමක්
කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් ඉල්ලීමක් කර තිබෙනවා.…
සංචරණ සීමා ඉවත් කිරීමට අලුත් ක්‍රමවේදයක්
දිවයිනපුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නව ක්‍ර ක්‍රමෝපායක් සකස් කර ඇති බව…
වාරකන් කාලයකට කැස්බෑවන් කොහොමත් මැරෙනවා / ඇමති නාලක ගොඩහේවා(Video)
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු…
ඉන්දීය කොවිඩ් ප්‍රභේදය කොළඹින් හදුනාගැනේ
ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය දෙමටගොඩ ප්‍රදේශයෙන් ද හදුනාගෙන තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා…
ගෑස් සිලින්ඩර සඟවලා / ගෑස් නැති කඩ ගැන පැමිණිලි කරන්නැයි ඉල්ලයි
ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන තිබේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන්…
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ
මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය…
කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමට හේතු සොයා ගනී
කොවිඩ්-19 වැලඳෙන රෝගීන් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමට හේතුව සොයා ගැනීමට අයර්ලන්තයේ පර්‌යේෂකයන් කණ්ඩායමක්…
එන්නත් සොරකමක් ගැන පොලිසියෙන් විශේෂ විමර්ශනයක්
සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා. හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය…
ජුනි 15 කොරෝනා මරණ 59 ක්
ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන…