කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 788 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල්…
Category: ආසන්න පුවත්
ඊයේ දිනට කොරෝනා මරණ 59ක්
ඊයේ දිනය තුළදී පමණක් මෙරටික් කොරෝනා මරණ 59ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී…
ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට වෛද්‍ය සංගම්වලින් විරෝධයක්
ඔන්ලයින් ඔස්සේ මත්පැන් වෙළෙඳාමට අවසර නොදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත…
අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 1,631 ක්
අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ 1,631 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිත…
කාදිනල් හිමිගෙන් විශේෂ නිවේදනයක්
ඉන්ධන මිල වැඩි කිරීම මගින් පීඩාවට පත්වන ජනතාවට සහන සලසන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…
පාසල් යළි විවෘත කිරීම ගැන අදත් විශේෂ සාකච්ඡාවක්
පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව අධ්‍යාපන…
ඔන්ලයින් මත්පැන් අලෙවියට එකගතාවක්
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තිමය එකගතාවකට යොමුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මුදල්…
ගෑස් මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද
ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලෝක වෙළෙඳපොලේ පවතින ගෑස්…
ශානි අබේසේකරට මහාධිකරණයෙන් ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අභියාචනාධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා. ගම්පහ මහාධිකරණය විසින්…
එජාප මන්ත්‍රී ධුරයට රනිල් නම් කරමින් මැතිවරණ කොමිසමට ලිපියක්
එක්සත් ජාතික පක්ෂයට (UNP) හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට…
ඩිලවරි සේවා බලපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ භාණ්ඩ ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සදහා නිකුත් කර ඇති…
ගම්මන්පිලට එරෙහිව විස්වාසභංගයක්
ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල වගකිවයුතු බව සඳහන්…
ධීවරයන් මගින් ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය රටට ඇතුළු වීමේ අවදානමක්
සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි අඩුවක් පෙනෙන්නට තිබෙන බව කොවිඞ් රෝග පාලන…
අද දිනයේ ආසාදිතයන් 2,275 ක්
අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2275 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පස්වරුවේ වාර්තාවූ…
අදත් කොරෝනා මරණ 55ක් / සමස්ථ කොරෝනා මරණ 2,315ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 55ක් අද දිනයේ වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ…
තවත් කොරෝනා ආසාදිතයින් 1843 ක්
අද දිනයේ මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1843 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල්…
ගිනිගත් නැවේ මූලික වන්දිය ගෙවීමට නැව් සමාගම එකඟයි
මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරටට සිදුවූ හානියට අදාළ මූලික වන්දි ගෙවීමට කඩිනමින් පියවර…
ගිනිගත් නැවේ තිබූ ඉන්ධන මෙට්‍රික් ටොන් 300 එහි නොමැති බව හෙළිවේ
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල පැවති ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිතව ලැබුණු වාර්තා…
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දෙනවාද ?
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
ලංකාව ඇතුළේ ඩොලර් නැහැ/ ඉන්ධන මිල වැඩි වුණේ ඒකයි -දයාසිරි ජයසේකර
ඉන්ධන මිල වැඩි කිරීම පිළිබද විරෝධයක් තිබුණ ද රටක් ලෙස ඊට මුහුණ දීමට සිදුව ඇති බව…