කොවිඩ් මර්දනය සඳහා ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්…
Category: ආසන්න පුවත්
තවත් ආයතන 4ක් කෝප් කමිටුවට කැදවයි
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව)…
තවත් ලාංකීය ධීවර යාත්‍රාවක් හෙරොයින් සමග ඉන්දීය අත්අඩංගුවට
හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දියාවේ කොචී හිදී එරට මත්ද්‍රව්‍යනාශක…
මැදි දිනයට නිදහස් පක්ෂය වෙන්වෙයි / වෙනම මැයි රැළියක්(Video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මැයි රැලියක් සංවිධාන කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ…
පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්න ඉන්දියාවෙන් බලපෑම්
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දියාව පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.…
පමුණුවෙන් අවුරුදු ප්‍රතිඵල එයි / ආසාදිතයන් 20ක් කඩ දෙකකින්
කොරෝනා අසාධනය වූ රෝගීන් විස්සක් පමණ හමුවීම හේතුවෙන් මහරගම පමුණුව රෙදි කඩ දෙකක් වසා දමා තිබෙනවා.…
දින 11කදී අධිවේගයෙන් කෝටි 35 ක ආදායමක්
අවුරුදු සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 34.9 ක ආදායමක්…
ගමන් බිමන් වලදී සෞඛ්‍ය නීති පිලිපැදීම ගැන පොලීසිය නිරන්තර අවධානයෙන්
නැවත පාසල් ආරම්භ කිරීමේ දී මෙන්ම සෙසු ගමන් බිමන් වලදී කොවිඩ් අවධානම පිළිබඳව අවධානය යොමු කරන…
අගෝස්තු පාසල් නිවාඩුව සතියයි; අමාත්‍ය ජී.එල්. පීරිස්
මෙවර අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව සතියකට පමණක් සීමා කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා…
අප්‍රේල් 21 විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්න; අගරදගුරු හිමිපාණන්
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් අප්‍රේල් 21 බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන…
අද කොරෝනා ආසාදිතයන් 309ක් හා කොරෝනා මරණ 2ක්
අද දිනයේ කොරෝනා ආසාදිතයන් 309 ක් හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ, තවත් කොරෝනා මරණ…
දෛනික කොරෝනා ආසාදිතයින්ගෙන් 25%ක්ම විදේශයන්හි සිට පැමිණෙන්නන්
දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 25%ක්ම විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් බව රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…
අප්‍රේල් 21 වනදා දේවස්ථාන හා ආගමික උත්සවවලට විශේෂ ආරක්ෂාවක්
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික…
ආසාදිතයන්ගේ වැඩිවීමක් / ඊයේ කොළඹින් ආසාදිතයන් 63 ක්
දින ගණනාවකට පසු වැඩිම කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 357 ක්. ඒ අනුව…
මුරලිට ඉන්දියාවේදී හදවත් සැත්කමක්
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘද සැත්කමකට භාජනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා…
අද කොරෝනා ආසාදිතයන් 357ක් හා එක් කොරෝනා මරණයක්
අද දිනයේ එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. පිටබැද්දර ප්‍රදේශයේ පදිංචිව සිටි , 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ…
චීනයේ ෂැවොලින් මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටුවීමට අවධානය
චීනයේ සටන් කලාව වෙනුවෙන් ප්‍රකට ෂැවොලින් විහාරයට සම්බන්ධ ෂැවොලින් මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටුවීමට හා සිසුන් හුවමාරු කර…
වරාය නගර පෙත්සම් 23 විභාගය හෙට සිට
වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් 23 හෙට සිට…
චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.…
අද දිනයේ මේ දක්වා නව ආසාදිතයන් 260 ක්
අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 260 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර…