ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.…
Category: ආසන්න පුවත්
ගම්බිම් බලාගිය ජනතාවට ආපසු පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා(VIDEO)
අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය ජනතාවට ආපසු කොළඹ පැමිණීමට අවශ්‍ය බස්රථ සේවා ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක…
ඊයේ රිය අනතුරුවලින් මරණ 16ක් / යතුරු පැදිකරුවන් 12ක් මරුට(VIDEO)
පසුගිය පැය 24ක කාලය තුළදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම බීමත් රියදුරන්…
නිල්වලා ගඟේ පාවෙමින් තිබූ මිනිස් හිසක් සොයාගනී / පොලිස් පරීක්ෂණ ඇරඹේ
මාතර, නිල්වලා ගගේ තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ හිසක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ලද…
බෝඹුරු ඇල්ල අසළ සිරවූ පිරිසක් මුදා ගනී
අයහපත් කාලගුණ තත්ත්වය නොතකා බෝඹුරු ඇල්ල නැරඹීමට ගිය පිරිසක් ඒ අසල සිරවී සිටියදී බේරා ගැනීමට පොලීසිය…
කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා…
වරාය නගර පනත් කෙටුම්පත ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරුවේ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට අදාළව මාධ්‍ය නිවේදනයක්…
අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට දඩුවම් /දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට තීරණයක්
අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය…
අද කොරෝනා මරණ 4ක් / සමස්ථය 608 යි
තවත් කොරෝනා මරණ 4ක් අද දින වාර්තා වනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ…
තවත් 157 දෙනෙකු සුවය ලබයි
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 157 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා…
රුපියල තවත් පල්ලම් බසී / අද ඩොලරයේ විකුණුම් මිල 204යි ශත 62යි
රුපියල අද දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ…
වරාය නගරය චීන කොලනියක් කරන්න දෙන්නේ නෑ / පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි(VIDEO)
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ ,අභයාරාම විහාරස්ථානයේදී අද පැවැත්වුණා. එහිදී…
වරාය නගර ආර්ථික කලාප පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක්…
අවුරුදු දා රිය අනතුරු 121ක් / 10ක් මරුට- -74කට තුවාල
අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු…
වෙළඳපලේ පිළිකා කාරක ආහාර තිබෙනවා / ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂවරයා කියයි
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත්…
රනිල් යළි පාර්ලිමේන්තුවට / වජිර හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ…
ලබන වසරේ සිට වාර 3ට පෙළපොත් 3ක්
පාසල් දරුවන් සඳහා ලබන වසරේ සිට වාර 3ට පෙළපොත් 3 ක් ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත…
ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය තවත් පහළට / රටවල් 42කට නිදහස් වීසා
2021 ලෝකයේ බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය නිකුත් කර තිබෙනවා. මෙවර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව…
අධිවේගයේ දින 4ට කෝටි 14ක ආදායමක්
මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ…
“සිටි බස්”සේවාව ව්‍යාප්ත කිරීමට තීරණයක්
කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්” සේවාව ව්‍යාප්ත කිරීමට තීරණය…