ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පිලිපීනය පනවා තිබු සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා. පවත්නා කොවිඩ්…
Category: ආසන්න පුවත්
21 පසු සංචරණ සීමා දිගු කරන්න නම් සාධාරණ හේතු ඉල්ලයි
එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට…
ඉදිරි දිනවල අනපේක්ෂිත ලෙස දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්
ඉදිරි දිනවල අනපේක්ෂිත ලෙස දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත…
ඛේකරි නිෂ්පාදනවල මිල ඉහළට – පාන් ගෙඩිය වැට උඩ
බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්කේ ජයවර්ධන…
2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් දැමීමේ අවදානමක් / අධ්‍යාපන අමාත්‍යාංශය
2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ,…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගැනීමට උපදෙස්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී…
අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ගත් විශේෂ තීන්දු තීරණ
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දු තීරණ
තවත් කොරෝනා මරණ 57ක්
තවත් කොරෝනා මරණ 57ක් වාර්තා වී තිඛෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ කොරෝනා මරණ පසුගිය…
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,284ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති,…
බැසිල් සිටියා නම් ඉන්ධන මිල වැඩිකරන්න දෙන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ලන්සා
බැසිල් රාජපක්ෂ මහතා මෙරට තුල රැදී සිටියේ නම් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන…
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 8කින් ඒකාබද්ධ නිවේදනයක්
ආණ්ඩුව තුළ පවතින කල්ලිවාදී ප්‍රවණතා පරාජය කළ යුතු බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 8ක් ප්‍රකාශ කරයි. ඒකාබද්ධ…
තවත් කොරෝනා ආසාදිතයින් 1780ක්
තවත් කොරෝනා ආසාදිතයින් 1780ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන…
Online ක්‍රමයට මත්පැන් අලෙවියට අවසර නැහැ
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සුපිරි වෙළදසැල් මගින් මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දී නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව…
සංචරණ සීමා දැඩි කළ යුතුයි / විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
මෙරට කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනයෑම සඳහා දැනට පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක…
ඉන්ධන මිල අඩු කිරීමට සාකච්ජා කරනවා / ඇමති නාමල්
ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජන හමුවකට සහභාගීවීමෙන්…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට…
මිලියනයක පිරිස අතරින් ලොව පුරා වාර්තාවන නව ආසාදිතයන් මෙන්න
කොවිඩ් -19 වයිරසසේ අවදානම ගැන බොහෝ රටවලින් වාර්තා වෙයි. එවැනි තත්ත්වයක් තුළ ජූනි 13 වැනි දා…
විදුලි බිලේ වෙනසක් ගැන අනතුරු ඇගවීමක්
ඉදිරියේදී විදුලි බිල වැඩි වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල පොදු සේවක සංගමය පවසයි. එහි…
කොරෝනා මරණ වාර්තා කිරීම අලුත් ක්‍රමයකට
කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ…
අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ…