2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ මුල් තැනට පත්වීමට සත්කාරක ජපානය සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 11ක් , රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 5ක් සහිතව සමස්ථ පදක්කම් 20ක් සහිතවයි. මේ දක්වා වැඩිම පදක්කම් දිනා සිටින අමෙරිකාව දෙවන ස්ථානයේ පසුවනවා. ඒ රන් පදක්කම් 10ක් රිදි පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම්Continue Reading

2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය. ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි. ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය. ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.Continue Reading

32 වැනි ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙනවා. ජපාන සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් සමාරම්භක උත්සවය පැවැත්වේ. දින 17ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතයග ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වන අතර එම කණ්ඩායමේContinue Reading

ගෙවී ගිය දින දෙක තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් වල නිරත ඉන්දීය තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ සියළුම ක්‍රීඩකයින් අද (14 දා) පස්වරුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ. හෝරා 4 කට ආසන්නව ක්‍රියාත්මක වුණු එම පුහුණු සැසිය ප්‍රධාන වශයෙන් දැල් පුහුණුවීම් සහ පන්දු රැකීමේ පුහුණුවීම් වශයෙන් කොටස් දෙකක්Continue Reading

2020 යුරෝ කුසලානය දිනා ගැනීමට ඉතාලිය සමත් වුණා. ඒ ගෝල 1 ට 1ක් ලෙස සමවූ තරගය දඩුවම් පහර 3 ට 2 ක් ලෙස ජය ගනිමින්. තරගයේ දෙවන මිනිත්තුවේදී එංගලන්තය පළමු ගෝලය වාර්තා කළ අතර ඉතාලිය සිය ගෝලය රැස් කළේ 67 වන මිනිත්තුවේදීයි. මෙය ඉතාලිය යුරෝ පාපන්දු කුසලානය ජයගත් දෙවන අවස්ථාවයි.Continue Reading

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සිදුකරන ලද සාකච්ඡා සාර්ථකවීම මත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වන තරග කාලසටහන සංශෝධනයක් කරමින් තරගාවලිය මේ මස 18 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ දත්ත සම්පාදකවරයා කොවිඩ් 19 වෛරස් ආසාධිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේContinue Reading

ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට ලබා දී ඇති බව වාර්තා වේ. පසුගිය පාකිස්ථාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් දසුන් ශානකට ඉන් පසුව පැවති බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වුණා. වීසා පිළිබද මතු වු ගැටළුවක්Continue Reading

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට නම් කිරීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව අවධානය යොමු කර සිටින ක්‍රීඩකයින් 30 දෙනා අතුරින් 29 දෙනෙකුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවට අත්සන් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි. තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද මෙම 30 දෙනෙකුගෙන්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය වන පරිදි කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලැබූ විනය පරීක්ෂණයේදී අදාළ සියලු චෝදනා සඳහා වරද පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නියෝජනය කරනු ලබන භානුක රාජපක්ෂ හට වසරක ක්‍රිකට් තරග තහනමක්Continue Reading

මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචිව සිටිති. එම ක්‍රීඩකයින් අතර බංග්ලාදේශය සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන්, ඔස්ට්‍රේලියාවේ බෙන් කටින් සහ ජේම්ස් ෆෝල්ක්නර්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන මිකී ආතර් ක්‍රිකට් පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු වුවත් ඔහු ඉදිරියේ ඇති අභියෝගය ඔහුට ද අභියෝගයක් බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයික් ඇතර්ටන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, ද ටම්ස් පුවත්පතට ලිපියක් යොමු කරමිනි. 2007 – 2014 දක්වා අන්තර් ජාතික ක්‍රිකට්Continue Reading

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වට වසර 30 කට ආසන්න කාලයකට පසුව සුදුසුකම් ලැබීම මෙහි විශේෂත්වයක්. ශ්‍රී ලංකා හිටපු කෙටි දුර ධාවන ශූර ශ්‍රියන්ත දිසානායක 1992 වසරේ බාසිලෝනාContinue Reading

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී පෙරේදා රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. මේ තිදෙනාට එරෙහිව ක්‍රීඩා තහනමක් පැනවෙනContinue Reading

එංගලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ. එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, උප නායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ය. පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත –Continue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ පළමු ලෝක ටෙස්ට් ශූරතාවලිය ජය ගැනීමට නවසීලන්තය අද සමත් වුණා. ඒ ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගය කඩුලු 8කින් ජය ගනිමින්. දින 6ක් දක්වා දීර්ඝ වූ තරගයේ අවසන් විනාඩි කිහිපය තුලයි තරගය ජය ගැනීමට නවසීලන්තය සමත් වුණේ. තරගයේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 217 යි. අජින්ක්යාContinue Reading

ජපානයේ ආරම්භවීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණි උගන්ඩා කණ්ඩායමේ පුහුණුකරුවකු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. නව දෙනෙකුගෙන් සමන්විත උගන්ඩා කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක් ජපානයේ නරීටා ගුවන්තොටුපොළ ඔස්සේ පැමිණ ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී මෙම ආසාදිතයා හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා උගන්ඩාවේ දී කළ පරීක්ෂණයේදී ආසාදිතයකු නොවන බව හඳුනාගෙන තිබෙනවා. ඔහු කොවිෂීල්ඩ්Continue Reading

එංගලන්ත සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමස්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එංගන්ත සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිඛෙනවා.Continue Reading

බංග්ලාදේශ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බව සදහන්. කෙසේවෙතත් ඔවුන්ට සිදුකළ දෙවන පී.සී.ආර් පරීක්ෂණයෙන් එක් ක්‍රීඩකයෙකුට පමණක් කොරෝනා ආසාදිත බව තහවුරු ඇත. ශ්‍රීContinue Reading

මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.15කින් නිම කරමින් ශ්‍රී ලංකාවේ යුපුන් අඛේකෝන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිඛෙනවා. ඔහු මෙම දස්කම දැක්වුයේ ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීය.Continue Reading

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පල්ලේකැළේදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් කර ඉනිම අත්හිටවූ අතර බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 251 ක් පමණි.Continue Reading