රෝඩ් සේෆ්ටි ප්‍රවීණයන්ගේ ක්‍රීකට් තරගාවලියේ තවත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමත්වුණා. ඒ දකුණු අප්‍රිකාණු ප්‍රවීණයන්ගේ කණ්ඩායම එරෙහි තරගය කඩුලු 9කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසාදනයේ සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 89ක් පමණයි. පන්දු යැවීමේදී නුවන් කුලසේකර,Continue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අද සමස් විය. ඒ අද පැවති තුන්වන තරගය කඩුලු තුනකින් ජය ගනිමින්. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131කි. පිළිතුරු ඉනිමContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.  පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සබදතාවක් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංකට හැකිවුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 56Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාදනයේ කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා. සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ පැතුම්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දීව් හා චින්තක ජයසිංහ මේ වන විට ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී බස් රථ රියදුරන් ලෙස කටයුතු කරමින් පවතිනවා. මේ ඒ පිළිබද 9 නිවුස් නාලිකාව ඉදිරිපත් කළ ප්‍රවෘත්තියක තොරතුරුයි. Continue Reading

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රිකට් ක්‍රීඩාංගය නිල වශයෙන් විවෘත කර තිබෙනවා. එහි මංගල තරගය ලෙසින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගය ඊයේ (24 වැනිදා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කෙරුණා. 110,000 ක ආසන ධාරිතාවකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙය සර්දාර්Continue Reading

මීළග නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද සිය නාමයෝජනා භාර දුන්නා. ඒ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් . මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතයි. මේ නාම යෝජනා භාරදීමෙන් පසු අදහස්Continue Reading

සුප්‍රසිද්ධ අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හීදි රිය අනතුරකට ලක්ව තිබෙනවා. ලොස් ඇන්ජලිස් ටයිම්ස් පැවසුවේ අනතුරෙන් ටයිගර් වුඩ්ස්ගේ පාදයක් බරපතල මට්ටමේ හානියකට ලක්ව ඇති අතර ඔහු සැත්කමක් සඳහා යොමුකරන ලද බවයි. තමන් රථය ධාවනය කරන මාර්ගයේ වෙනදාට වඩා අධික වේගයෙන් ටයිගර් වුඩ්ස් රිය පදවා ඇති බවයිContinue Reading

කොදෙව් සංචාරය සඳහා ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලගංකා කණ්ඩායමට දසුන් ශානක ඇතුලත් නොවූ බව වාර්තා වනවා. ඒ ඔහු සංචිතයට ඇතුලත් වුවද ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතවූ බව දැන්වීම සමගයි. කොදෙව් ධූපත් වෙත යාම සඳහා අමෙරිකානු වීසා ලබාගෙන තිබියදීයි එම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතව ඇත්තේ. ඒ අනුව ක්‍රිකට් ආයතනය මැදිහත්ව ඔහුට අවශ්‍යContinue Reading

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස  කටයුතු කරනු ලබනවා. ශ්‍රීContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ සමග කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවල වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතයි. ළහිරු කුමාර වෙනුවට කොදෙව් සංචාරය සඳහා සුරංග ලක්මාල් කැදවීමට ඉඩ ඇති බවද එම වාර්තා අනාවරණ කළා.Continue Reading

ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේ ,20 යි 20 හා එක්දින ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත සංචිතයක් නම් කර තිබෙනවා. කොදෙව් දූපත් හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබන මාර්තු 3, 5 හා 7 යන දිනවල 20 යි 20 තරග පැවැත්වීමට නියමිතයි. 1 දිමුත් කරුණාරත්න (එක්දින නායක) 2 ධනුෂ්ක ගුණතිලකContinue Reading

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු 53 කින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 14 ක්Continue Reading

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව අද (19 ) නිමාවට පත්විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂීContinue Reading

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මසContinue Reading

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු වන සචින් ජෝශි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මතයි. සිය සමාගමක් හරහා රුපියල් කෝටි 100ක මුදලක් විශුද්ධිකරණය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. රංගන ශිල්පියකු මෙන්ම මුම්බායි හී ප්‍රධානතම ඉදිකිරීම් අංශ ව්‍යාපාරිකයකු ලෙසයි ඔහු ප්‍රකටව ඇත්තේ. ඔම්කාර්Continue Reading

තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’Continue Reading

2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් 9 දෙනකු පමණක් අවසන් ලයිස්තුවට එක්කර තිබෙනවා. ඒ මෙම ලයිස්තුවට එක්ව සිටි ලාංකීය ක්‍රීඩකයන් 31 දෙනා අතරිනුයි. කුසල් පෙරේරා , තිසර පෙරේරා, වනිදු හසරංග, කෙවින් කොත්තිගොඩ. මශීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර. දසුන් ශානක, ඉසුරු උදාන හා විජයකාන්ත් වියස්කාන්ත් ඒ අතරට ඇතුලත්.Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය කමනාකරු ලෙසින් කටයුතු කරන ලද පෝල් කෝරි මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ සම්බන්ධ වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් ජනවාරි මස 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ. 2018 වසරේ පෙබරවාරිContinue Reading

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනකුට සිදුකළ පරීක්ෂණවල වාර්තා නිකුත්වී තිබෙනවා. ඒ අනුව එම සියළු ක්‍රීඩකයන්ගේ පරීක්ෂණ වාර්තා කොරෝනාවට සෲණාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. මෙම ක්‍රීඩකයන් කොදෙව් සංචාරය වෙනුවෙන් වූ පුහුණු සංචිතය සඳහා තෝරාගත් ක්‍රීඩකයන් වනවා. ඒ අනුව මෙම සියළු ක්‍රීඩකයන් හෙට දිනයේ ශාරිරක යෝග්‍යතා පරීක්ෂණයටContinue Reading