ඔඛේ මුහුණ සහිත රොබෝවකු ළගදීම

නවතම ආකාරයේ රොබෝ යන්ත්‍රයක් ළගදීම ලෝකයට එළිදැක්වීමට නියමිතයි. මේ ඒ පිළිබද අනාවරණයයි.

බ්‍රිතාන්‍යයේ ලොරියකින් හමුවූ මළ සිරුරු 39 ගැන රහස හෙළිවෙයි

එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී මළ සිරුරු 39 ක් සොයා ගැනීස පිළිබද තොරතුරු රැසක් අනාවරණවී තිඛෙනවා.…

අමෙරිකාව සමග සඳට යාමට ජපානයත් සැරසෙයි

2024 වසරේ අමෙරිකානු සඳ ගමනට දායකවීමට ජපානය තීරණය කර තිඛෙනවා. ඒ අනුව ජපානය මෙම සඳ ගමනට…

කැන්ගරුවන් හා සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිඛෙනවා. එහි නායකත්වය…

ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ 7 වන තැනට

පකිස්ථානයට එරෙහි 20 යි 20 තරගාවලිය ජය ගැනීම සමග ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත…

ආගම නිසා බොලිවුඩය එපා කී නිළියට විවේචන

සිය ආගමට නිගරුවක් වන බව පවසමින් බොලිවුඩ් සිනමාවෙන් ඉවත්වීමට රංගන ශිල්පිනියකවන සයිරා වසීම් ගත් තීරණය පිළිබද…

ලංකාව පෙරළියක් කරමින් එංගලන්තය පරදවයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළියක් සිදුකරමින් සත්කාරක එංගලන්තය පරාජය කර ලකුණු 20කින් ජය ලබමින්. තරගයේ පළමුවෙන්…

කෝවිලක පිළිමයක ඇසකින් රක්ත වර්ණ දියරයක් ගලයි

වවුනියාව, සුන්දරපුරම්, නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය වැනි රත්ක වර්ණ දියරයක් ගලා යන බව ප්‍රදේශවාසීන් පවසනවා.…

පළමු තරගයේ ජය එංගලන්තයට – දකුණු අප්‍රිකාව පරදී

2019 ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා. ඒ දකුණු අප්‍රිකාව…

දොස්තරගේ හැකියාව ගැන චන්න ජයසුමන කතා කරයි

සිදුකිරීමේ වේගය හා වඳ සැත්කම සම්බන්ධයෙන් වෛද්‍යවරයකුට එල්ලවී ඇති චෝදනාව පිළිබද මහාචාර්යය චන්න ජයසුමන මහතා සමාජ…

පවුලේ ජන්ද 9යි / මට ජන්ද 5යි /අපේක්ෂකයා හඩා වැටෙයි

ඉන්දීය මහ මැතිවරණයෙන් ජන්ද 5ක් පමණක් හිමිකරගත් අපේක්ෂකයකු දැඩි කම්පනයකට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා…

කන්දක් කපා හැදූ – ලොකුම – මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව

වසර 1300 කට පෙර ඉදිකරන ලද ලොව විශාලතම මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව පිළිබද ඔබ මෙතෙක් දැන සිටියාද…

CPL තරගාවලියේදී මාලිංගට හා ඉසුරු උදානට ඉහළ ඉල්ලුමක්

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට්…

බෝයිං සමාගමට බරපතල චෝදනාවක්

බෝයි 737 මැක්ස් යානාවල දෝෂයන් පිළිබද බෝයිං සමාගම තොරතුරු දැනසිටි බවට චෝදනා එල්ලවනවා. මේ ඒ පිළිබද…

ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය ගැන සවුදි අරාබිය දැන සිටියා

ලංකාව තුල එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද සවුදි අරාබිය තොරතුරු දැන සිටි බව ලෙබනන මාධ්‍ය අනාවරණ…

බ්‍රිතාන්‍ය රජ පවුලට අමුත්තෙක් එක්වෙයි

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපදිවරිය වන මේගන් කුමරිය බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ (06/05) අලුයම 5.26 ට පිරිමි දරුවෙකු…

රුසියාවේ ගුවන් අනතුරකින් 41 ක් මරුට

හදිසි ගොඩබැස්වීමකදී ඇතිවූ ගින්නක් හේතුවෙන් Aeroflot නැමති රුසියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක සිටි මගීන්…

සවුදි අරාබියට ඇඟිල්ලක් දිගුකර ලෙබනනයෙන් රහස් ලිපියක්

ශ්‍රී ලංකාව තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර සවුදි අරාබිය යමක් දැන සිටි බවට චෝදනා කරමින් ලෙබනනයේ…

අමෙරිකාව ගැහුවොත් ගහන්න / වෙනිසියුලා ජනපතිගෙන් හමුදාවට නියෝග

අමෙරිකාවෙන් හදිසි ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් ප්‍රතිප්‍රහාර දැක්වීමට සූදානමින් සිටින්නැයි වෙනිසියුලා ජනපති නිකලොස් මධුරෝ එරට හමුදාවට…

සීගිරිය පාළුවට යයි / ආරක්ෂාව හමුදාවෙන්

මේ වන විට රට තුල මතුව ඇති තත්ත්වය සමග සීගිරියට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය බරපතල ලෙස අඩුවී…

තායිලන්තයේ නව රජුට කිරුළ පළදවයි

තායිලන්තයේ නව රජු වන මහා වජිරලොන්කෝන් හට නිල වශයෙන් ඔටුන්න පළදා තිඛෙනවා. ප්‍රංශ පුවත් සේවය වාර්තා…