ත්‍රස්තයන්ගේ මධ්‍යම පළාත් ප්‍රධානියෙක් කොටුවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාද් හී මධ්‍යම පළාතේ මූල්‍ය කටයුතු මෙහෙයවූ සැකකරු ගම්පොල ප්‍රදේශයේ…

හදිසි නීතිය සරළව දැනගන්න

මේ වන විට ශ්‍රී ලංකාව තුල හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වනවා. මේ ඒ පිළිබදව බොහෝ දෙනකු…

එංගලන්තයේ එම්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නව සභාපති සංගක්කාර

ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන කුමාර් සංගක්කාර එංගලන්තයේ එම්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස පත්කර…

ෆොනීගෙන් ලංකාවටත් බලපෑම් / ප්‍රදේශ රැසකට වැසි

මේ වන විට ඛෙංගාල බොක්ක කලාපයේ සිට වයඹ දෙසට ගමන් කරන ෆොනී සුළි කුණාටුව හේතුවෙන් ලංකාවට…

ගින්නෙන් Notre Dame දේවස්ථානයේ වහළට බරපතල හානි

ප්‍රංශයේ ලෝක උරුම Notre Dame දේවස්ථානයේ හටගත් ගින්නෙන් එහි වහලයෙන් 3න් 2ක් විනාශවී ඇතැයි ප්‍රංශ බලධාරීන්…

ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතයත් නම් කරයි

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිඛෙනවා.මේ එම සංචිතයයි. කේන් විලියම්සන් (නායක),…

ලෝකයේ ලොකුම ගුවන් යානය ගමන් අරඹයි

ලෝකයේ ලොකුම ගුවන් යානයේ මංගල ගමන සාර්ථකවී තිඛෙනවා. මේ ඒ පිළිබද සම්පූර්ණ තොරතුරු හා දර්ශනයි. 

සඳට ගිය ඊශ්‍රායල යානය සඳ මතට කඩා වැටෙයි

ඊශ්‍රායලය විසින් සඳ වෙත යොමුකළ ඛෙයාෂීට් යානය සදට ගොඩබස්වන අවස්ථාවේ අනතුරට පත්ව විනාශවී තිඛෙනවා. ඒ යානයේ…

ලංකාවේ පාස්පෝට් 1ට රටවල් 43කින් වීසා සහන

හෙන්ලේ ජාත්‍යන්තර පාස්පෝට් දර්ශකය – 2019 ට අනුව ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට රටවල් 43කින් වීසා සහන…

ලංකාවේ ඇපල්,මිදි,දොඩම්වල තිත්ත ඇත්ත හෙළිවෙයි

ලංකාවට ආනයනය කරන විදෙස් පලතුරු වල ගුණාත්මක භාවය පිළිබද ගැටළුවක් මතුව තිඛෙනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.…

නෙළුම් කුලුණ මැයි මාසයේ විවෘතයි / නවතම තොරතුරු මෙන්න

මෙරට තුල ඉදිකළ සුවිශේෂ නිර්මාණයක් වන නෙළුම් කුලුණේ වැඩකටයුතු මේ වන විට සියයට 99කින් අවසන්ව තිබෙනවා.…

විශ්වයේ කළු කුහරයක ගත් පළමු ජායාරූපය මෙන්න

විද්‍යාඥයන් විසින් විශ්වයේ කළු කුහරයක ලබාගත් පළමු ජායාරූපය ඊයේ ලෝකයට අනාවරණ කෙරුණා. මේ එම විශේෂිත දර්ශන…

ලක් චන්ද්‍රිකාවට මොකද වෙන්නේ ? නිපැයුම්කරුවන් කතා කරයි

ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව (රාවණා 01) ලබන අප්‍රේල් 17 වනදා අභ්‍යාවකාශය වෙත…

ට්‍රැෆික් පරදන්න – ලංකාවට නව තාක්ෂණයක්

කොලඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීම සදහා ජයවර්ධනපුර සරසවියේ සිසුන් පිරිසක් නව තාක්ෂණයක් මෙරටට හදුන්වාදී තිබෙනවා.මේ…

ජපානය ග්‍රහකයක් මත පළමු බෝම්බය පුපුරවයි

මිනිස් ඉතිහාසයේ මුල්වරට පෘථිවියෙන් පිට පිපිරවීමක් සිදුකිරීමට ජපානය අද සමත්වුණා. මේ ඒ පිළිබද අනාවරණයයි. 

නාසා පාකර් යානය හිරුට ළංවෙයි

නාසා ආයතනය විසින් සූර්යයා ගවේෂනයට යොමුකළ පාකර් යානය සූර්යයා ආසන්නයෙන් ගමන් කර තිඛෙනවා. මේ එහි නවතම…

ඔස්ට්‍රේලියාවේ පදිංචිය දෙන්න ඉල්ලන රැකියා වෙනස්වෙයි

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අයදුම් කළ හැකි සංක්‍රමණික වීසා කාණ්ඩයට අදාළ ලයිස්තුවට නව රැකියා එක්කර තිඛෙනවා. මේ ඒ…

ඉන්දියාවේ මිසයිලයෙන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අනතුරේ

ඉන්දියාව විසින් පසුගියදා සාර්ථකව අත්හදා බලන ලද චන්ද්‍රිකා විනාශ කළ හැකි මිසයිලයේ ප්‍රථිපල ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට…

තවත් මුහුදු බෝයාවක් – කල්මුනේදී අතුරුදන්

නාරා ආයතනය විසින් සාගරයේ දත්ත රැස්කිරීමට යොදාගත් බෝයාවක් මුහුදේ අතුරුදන්වීමෙන් වසර 4 කට පසුව පසුගියදා සොයාගැණුනා.…

මුහුදු රළෙන් විදුලිය හදන විස්මිත ලාංකිකයා

මුහුදු රළෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට විශිෂ්ට ලාංකිකයකු සමත්ව සිටිනවා. මේ ඒ පිළිබද අනාවරණයයි. 

ලොව විශාලම තල්මස් ගහනය ශ්‍රී ලංකා මුහුදේ

ලෝකයේ විශාලතම තල්මස් ගහනයක් සහිත කලාපය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. මේ ඊට අදාළව පළව…