• Sun. Nov 27th, 2022

දේශපාලන

  • Home
  • කොරෝනා එන්නත් ගෙන්වීමට,අලෙවියට පුද්ගලික අංශයට අවසර නෑ

කොරෝනා එන්නත් ගෙන්වීමට,අලෙවියට පුද්ගලික අංශයට අවසර නෑ

මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. ඇතැම් පුද්ගලික රෝහල් ගබඩා පහසුකම්…

නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට දෙරට අතර එකඟතාවයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි 6 වනදා ලංකාවේ සංචාරය කළ ඉන්දීය…

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

පළාත් අතර සංචරණය හැකිතාවක් අවම කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. පිට පළාත් වල සිට බස්නාහිර පළාතේ පාසල් වෙත පැමිණිම අනවශ්‍ය වන බවත් එම සිසුන්ට ළගම ඇති…

ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 2-3 ක් මිලදී ගැනීමට ලංකාව සූදානම්

ඉදිරි දින 2 තුල කොරෝනා එන්නත් මිලියන 2ක් හෝ 3ක් මිලදී ගැනීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරන මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය…

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමට රු. බි.14ක තැන්පතුව යොදවයි

කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව…

කොලඹ මහ නගර සභා කලාපයේ හා මතුගම ආසාදිතයන්ගේ වර්ධනයක්

ගතවූ පැය 24 තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 748 දෙනා අතරින් 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කොළඹ මහනගර සභා කලාපයේ ආසාදිතයන් ගණන 62 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක්…

අනතුරු ඇඟවූවත් බලධාරීන් අවදානය දුන්නේ නෑ / ශානි අබේසේකර

මාවනැල්ල බුදුපිළිම කැඩීමට සහ වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍යවලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවත් ඔවුන් ඉදිරියේදී විනාශකාරී ක්‍රියාවකට යොමුවිය හැකි බවත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්වත් කළත් ඔහු ඒ…

දෙවැනි කොරෝනා රැල්ල පාලනයෙන් ගිලිහිලා – GMOA

දෙවැනි  රැල්ල මේ වනවිට පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ අප අනුගමනය කළ ක්‍රියාපිළිවෙත්…

නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද අදහස් පල කළා. ඒ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුරයි. එහිදී…

විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න / අගමැතිගෙන් උපදෙස්

මෙරටට පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (2021.01.26) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති…

වේගයෙන් පැතිරී යන නව කොරෝනා ප්‍රභේදයක් මෙරටින් සොයා ගැනෙයි

කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයක්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා අධ්‍යයන අංශය මගින් හදුගෙන තිබෙනවා. මෙය බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් බව පරීක්ෂණවලදී තහවුරු වු බව ආචාර්ය චන්දිම ජීවන්දර…

නැගෙනහිර ජැටිය අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් / ඉන්දියාව කියයි(Nikkei Asia)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත ජනවාරි 25 දා පල කර ඇති…