මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.…
Category: දේශපාලන
තැපැල් ඡන්දය කල් යයි
ලබන 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද සළකුණු කිරීම අවලංගු…
ජන්දය කල් දාන්න මෙහෙයුම් රැසක් / පාඨලී හෙළිකරයි
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව දැඩි උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
ඡන්දෙ නැතිවුණොත් කන්නත් නෑ – මැතිවරණ කොමිසමට ලිපියක්
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වැනිදා පැවැත්වේද නැතිද යන්න පිළිබඳව අනපේක්ෂිත තත්ත්වයක් පැවතීම නිසා සිය…
ජන්දයට තවත් කොක්කක් /වාහන සීමා කරයි /භාණ්ඩාගාරයෙන් නියෝගයක්
රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ. රාජ්‍ය ආයතන වල…
මුජිබුර්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ෆවුසි දිවුරුම් දෙයි
මුජිබුර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඒ එච් එම් ෆවුසි මහතා…
ජන්දය දිනන්නේ පොහොට්ටුව / මහලේකම් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු…
ජන්දය දාන්නේ සියයට 50යි / කාටවත් සියයට 30ක් නෑ – එපාජය මැතිවරණ ප්‍රතිඵල කියයි
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ජන්ද 100ක් ලබාගත්තද එය ජයග්‍රහණයක් බව…
ජනාධිපතිවරු 07දෙනෙකුට තිබුනෙ නැති, රනිල්ට විතරක් හැදුනු කඩි කුලප්පුව- නාලක ගොඩහේවා
ජනාධිපතිවරයා අඛණ්ඩව බලයේ රැදී සිටීමට දේශපාලන ක්‍රීඩාවක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසනවා.…
කුරුණෑගල මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක්
කුරුණෑගල මහ නගර සභාව සඳහා නව නගරාධිපතිවරයෙක් තේරී පත් වී ඇත. ඒ, සමගි ජන බලවේගය නියෝජනය…
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන…
ඡන්දෙ තිව්වොත් රට නැවතත් අගාධයකට / වජිර කියයි
ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා…
මීළඟ ජනපතිවරණයට එනවා / මෛත්‍රීපාල සිරිසේන
මීළග ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්…
ඔක්කොටම මුල විදුලි බල ඇමතියි / ඔහු ධූරයෙන් නෙරපන්න – ඕමල්පේ සෝභිත හිමි
විදුලි බල අර්බුධය වර්ධනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන බැවින් ඔහු ධූරයෙන් නෙරපා හැරිය යුතු බව ආචාර්ය…
රටක් ලෙස ජනතාවත් කැප කිරීම් කළ යුතුයි / ඇමති සියඹලාපිටිය කියන කතාව
රට පත්වී ඇති ණය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ජනතාව විසින්ද කැපකිරීම් කළ යුතු බව අමාත්‍ය රංජිත්…
පොහොට්ටුව අර්බුධයක ?
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට මුහුණ…
13 දෙන්න හදන්නේ උතුරේ ජන්දවලට කෑදර කමින් – ෆොන්සේකාගෙන් ජනපතිට චෝදනා
13 වන සංශෝධනය පූර්ණ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට තැත් කිරීම උතුරේ ජන්ද ලබා ගැනීමේ සැලසුමක් බව පාර්ලිමේන්තු…
මාර්තු 09 , පෙබරවාරි 10 වෙන්නේ මොකද්ද ? අනුරගෙන් අනාවැකි
පළාත් පාලන මැතිවරණය වැලැක්වීමේ සියළු අවස්ථාවන් පරාජයවී පවතින බව ජාතික ජන බලවේගයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී…
දකුණු කොරියාව නම් අපිට , උතුරු කොරියාව නම් රතු මල්ලිලාට – සජිත්ගෙන් අමුතු කතාවක්
රට දකුණු කොරියාවක් බවට පත්කිරීමට නම් සමගි ජන බලවේගය තෝරාගන්නා ලෙසත් , උතුරු කොරියාවක් බවට පත්වීමට…
13 සංශෝධනය රටේ නීතියයි / රනිල් එය ක්‍රියාත්මක කරනවා – මනූෂ කියයි
13 වන සංශෝධනය රටේ නීතිය වන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මනූෂ…