මෙරට තුල කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 156,000 ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව අද දිනය තුල එන්නත ලබාගත් සංඛ්‍යාව 9,983 ක්.Continue Reading

ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක ණය මුදල යළි ඉල්ලා සිටින ලද බවට පලවන වාර්තා පිළිබද ඉන්දියාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ සාර්ක් මුදල් හුවමාරු රාමුව යටතේ ඉන්දියානු සංචිත බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල්Continue Reading

ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පුද්ගලික බස් වර්ජනය හේතුවෙන් , ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළුම බස් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ මගීන් ඵීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. එදින අමතර බස් රථContinue Reading

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 400ක ණය මුදල ගෙවා දමා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව එය තහවුරු කළ අතර එම පණිවිඩයේ දැක්වෙන්නේ ඉන්දියාව හදිසියේ මෙම ණය මුදල ඉල්ලා නොසිටි බවයි. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය හා ඇතැම් වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව යළි ගෙවීමට ප්‍රමාදවී තිබූContinue Reading

කොරෝනා එන්නතක් ලබා ගත්ත ද , දුම්පානය හා මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වැළදීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ රටවල් ගණනාවක සිදුකරන ලද අධ්‍යයන අනුව මේ බව තහවුරුව ඇති බවයි. කොරෝනා එන්නතක් ලබාගත්තේ නම් අවම වශයෙන්Continue Reading

ලබන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද අනාවරණ කළා. වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මිලට භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි. එම භාණ්ඩ වන්නේ, රතුContinue Reading

මේ වන විට සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේContinue Reading

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  අර්ජුන් ඇලෝසියස් යන අයට අද(05) අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිෂම ගොනුකළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු  ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් දෙදෙනාටContinue Reading

73 වන ජාතික නිදහස් උළෙල වාර්තා කිරීමට විවිධ මාධ්‍ය ආයතනවලින් යොදවා සිටි මාධ්‍යවේදින් 18 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් 200කට ආසන්න මාධ්‍යවේදින් පිරිසක් මෙවර ජාතික නිදහස් දින උළෙල නියෝජනය කිරීමට ඉල්ලුම්කර තිබී ඇති අතර ඔවුන් හට සිදුකල PCRContinue Reading

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ යාමට හේතුව සිසුන් වැඩි දක්ෂතා දැක්වීම බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ 2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි. “මේContinue Reading

ඉන්දියා‌වේදී මරණයට පත්වූ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම මරණකරු සැබවින්ම අංගොඩ ලොක්කා නැමැත්තා දැයි තහවුරු කර ගැනීම මෙහි අරමුණ බවයි. ඒ අනුවContinue Reading

ඊයේ (05) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ආසාදිතයන් ගණන 277 ක්. කඩුවෙලින් ආසාදිතයන් 28 ක් හා මොරටුවෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 92 ක් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් , කුරණෑගලින් ආසාදිතයන් 44 ක්Continue Reading

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා භාවය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව , මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාමසේවා වසමේ , පොසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත හා එක්සත් ජනපදය ප්‍රදේශවල හුදකලා භාවය වහාම ඉවත් කිරීමට ද පියවර ගෙනContinue Reading

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණContinue Reading

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා. ඒ අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.Continue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 එකඟතාවය කඩ කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් ජපානය ද කනස්සල්ල පළ කර ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙරට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය පිළිබද සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනContinue Reading

කොරෝනා එන්නත් පිළිබද මහජනතාව තුල බියක් ඇති කරන මිථ්‍යා සහ වැරදි මත කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ එල් රණසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ සමාජයේ ඇතැම් පාර්ශවයන්ට එන්නත ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳ මේ හරහා සැකයක් මතුවීම සමඟ එන්නත් ලබා ගැනීමට ජනතාව පසුබට වියContinue Reading

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව රට දිළිදු භාවයට පත්කර ණයගැති රටක් බවට පත්වීමට මෙන්ම රටේ ජනතාව භේද භින්න කිරීමට මේ දක්වා රට පාලනය කළ සියළු දේශපාලකයන් වගකිව යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළා. ඒ 73 වන නිදහස් දිනය වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්Continue Reading

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණා. රත්මලානෙන් ආසාදිතයන් 33 ක් හා හංවැල්ලෙන් ආසාදිතයන් 30 ක් වාර්තා වුණා. හෝමාගමින් ආසාදිතයන් 20 යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 93 ක් වාර්තා වූ අතර ඉන් 16 ක් ගම්පහ නගරයෙන් හදුනා ගැණුනා. කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 34 යි. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 60Continue Reading