ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 189 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 178 ක් හමුව ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 93 ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 62 ක්.  Continue Reading

මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. ඇතැම් පුද්ගලික රෝහල් ගබඩා පහසුකම් පවතින බව පවසමින් එන්නත් ගෙන්වීමට හෝ රජයෙන් මිලදී ගෙන අලවි කිරීමට ද ඉල්ලුම් කර තිබුණා. තවත් සමාගම් එම එන්නත් ගෙන්වීමටContinue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට දෙරට අතර එකඟතාවයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි 6 වනදා ලංකාවේ සංචාරය කළ ඉන්දීය විදේශ අමාත්‍ය පී ජයශංකර් මහතා හා මෙරට බලධාරීන් එම එකඟතාවයට එළඹ ඇති බවයි එම වාර්තා පවසන්නේ. 2019 වසරේදී ජපානය හාContinue Reading

පළාත් අතර සංචරණය හැකිතාවක් අවම කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. පිට පළාත් වල සිට බස්නාහිර පළාතේ පාසල් වෙත පැමිණිම අනවශ්‍ය වන බවත් එම සිසුන්ට ළගම ඇති පාසල් වෙත තාවකාලිකව යොමු වීමට අවසර ලබා දීම ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාContinue Reading

ඉදිරි දින 2 තුල කොරෝනා එන්නත් මිලියන 2ක් හෝ 3ක් මිලදී ගැනීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරන මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මේ යටතේ මිලදී ගැනීමට නියමිත බවයි.Continue Reading

කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කරවා ඇත. කාර්යාංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේContinue Reading

ගතවූ පැය 24 තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 748 දෙනා අතරින් 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කොළඹ මහනගර සභා කලාපයේ ආසාදිතයන් ගණන 62 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක් වාර්තාවන අතර කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 80 දෙනා අතරින් 65 දෙනෙකු ම හඳුනා ගෙන ඇත්තේContinue Reading

මාවනැල්ල බුදුපිළිම කැඩීමට සහ වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍යවලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවත් ඔවුන් ඉදිරියේදී විනාශකාරී ක්‍රියාවකට යොමුවිය හැකි බවත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්වත් කළත් ඔහු ඒ පිළිබඳ උනන්දුවක් නොදැක් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේContinue Reading

දෙවැනි  රැල්ල මේ වනවිට පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ අප අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි. දිනක පී.සී.ආර්. පරීක්ෂණ විසි දහසක ඉලක්කයට ළඟාවීමට නොහැකි වීContinue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද අදහස් පල කළා. ඒ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුරයි. එහිදී තානාපතිනිය කියා සිටියේ ඉන්දියාව කොළඹ වරායේ ආයෝජනයක් සඳහා එක්වීම ලංකාවේ නාවික අනාගතයට සුබදායක බවයි. එය මෙරට ප්‍රති අපනයන ආදායම් හාContinue Reading

මෙරටට පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (2021.01.26) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව අවධාරණය කළා. ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයිContinue Reading

කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයක්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා අධ්‍යයන අංශය මගින් හදුගෙන තිබෙනවා. මෙය බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් බව පරීක්ෂණවලදී තහවුරු වු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේය. ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය හැකි ප්‍රභේදයක් වන මෙම නව ප්‍රභේදය ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්තContinue Reading

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත ජනවාරි 25 දා පල කර ඇති අනාවරණයට අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ දැඩි උනන්දුව කිසිසේත් අත් නොහරින බවත් නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාContinue Reading