• Sun. Nov 27th, 2022

ප්‍රධාන පුවත්

  • Home
  • 22න් අපේක්ෂිත ප්‍රතිඵල නෑ / මාර්තු 12 ව්‍යාපාරය

22න් අපේක්ෂිත ප්‍රතිඵල නෑ / මාර්තු 12 ව්‍යාපාරය

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ රටවැසියන් බහුතරයක් ඉමහත් අපේක්‍ෂාවෙන් සිටි පරිදි මෙරටේ පාලන ව්‍යුහයේ අනගි වෙනසක්…

උත්සව සමයේ බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්

ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී අසීමිත ලෙස බිත්තර මිල ඉහළ යාමේ දැඩි අවදානමක් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහා මැදිහත්ව කටයුතු නොකළහොත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු බිත්තර වෙළෙඳපොළ ඔවුන්ට අවශ්‍ය ලෙස හසුරුවනු…

උපදේශන සේවා ලබාගන්නා පේරාදෙණිය සරසවි සිසුන් ගණන ඉහළට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත නව මනෝ උපදේශන සේවා ඒකකයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුවන සිසුන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමින් ඉහළගොස් තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ මාස තුනකට ආසන්න කාලයක් තුළ සිසුන් 200 ඉක්මවූ…

මාස දහයට ඩෙංගු රෝගීන් 51,000ක්

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ඩෙංගු රෝගීන් 51,259 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එම කාලය ඇතුළත වාර්තා වූ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව 4,633කි.…

නඩුව දිනන්න පුළුවන්, වරද පිළිගන්නේ නෑ – ධනුෂ්ක ගැන අලුත්ම කතාව

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවන්වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියාචනයක් ගොනුකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක පවසයි.…

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට

බස්නාහිර පළාතේ ලියාපදිංචි වු වෘත්තීය ත්‍රිරෝද රථවලට සතියකට ලීටර් 10ක ඉන්ධන කෝටාවක් ලබා දීම අද සිට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා. මීට පෙර ත්‍රිරෝද රථ…

මධ්‍යම රජයේ මුදල් නැහැ… පළාත් පාලන ආයතනවලටත් සීමාකිරීම්

දැනට ඇති වී තිබෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සීමා කිරීමට සිදු වී ඇති බවට ‍මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දී…

ඉන්ධන ටැංකිවලට ජලය මිශ්‍ර වෙලා / ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

ඊයේ (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක්…

මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු සෙවීම මහජන සහය පතයි

පසුගියදා මිනුවන්ගොඩ ත්‍රි පුද්ගල ඝාතනය සිදු කිරීමේ අපරාධයට අවශ්‍ය කරන ප්‍රධාන සැකකරුවෙකු වන සංජීව ලක්මාල් සෙවීමට පොලිසිය මහජන සහාය පතයි. මෙම පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව…

ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව කෝටි 500 පනී

කොළඹ කොටුව ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචාවන්ට හසු වූ බවට දැනට හඳුනාගෙන ඇති පිරිස විසින් සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල…

ජනගහනයෙන් අඩක් දරිද්‍රතාවයේ

පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මේ බව සඳහන් කළේය. “2019…

බාල වයස්කාර දැරියන් අපයෝජනය : සාරුවා සුනිල් නිදොස් කොට නිදහස්

බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉන් එක් සිද්ධියකට වරදකරු වී වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාව හිටපු සභාපති සාරුවා…

නොරොච්චෝලේ හැදුවත් විදුලි කප්පාදුව දිගටම

නොරොච්චෝල බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් එක් කළද තවදුරටත් පැය 02 යි විනාඩි 20ක විදුලි කප්පාදුව එසේම සිදුකරනු ඇත. බලාගාරය අක්‍රීයවීමෙන් හිඟවූ විදුලි…

පෙට්‍රල් අඩු වුණත් තිරෝද රථ ගාස්තු අඩු නොකරන බව දන්වයි

පෙට්‍රල් මිල පහත දැමුවද ත්‍රිරෝද ගාස්තු කිසිසේත්ම අඩු නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර  පැවසීය. සතියක ලබාදෙන ලිටර් 5 ක පෙට්‍රල් කෝටාව සීමාසහිත බැවින්…

ආහාර උද්ධමනය 95%ට නගී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කොලඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය…

“ලබන වසරේ තවත් ආර්ථික විපතක්” – මහාචාර්ය ජනක් කුමාරසිංහ

ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙන බවත් ඉන් ලබන වසරේදී ලංකාවේ ආර්ථිකය දරුණුම තත්වයකට ඇද වැටිය හැකි බවත්…

රාජ්‍ය සේවක වැටුප් ගැන නිල ප්‍රකාශයක්

ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන…

තවත් වෙළඳ අවදානමක් ලංකාවට හමුවට

කොළඹ වරාය මගහරිමින් බංග්ලාදේශයේ චිතගොං සහ ඩුබායි අතර සෘජු බහාලුම් නැව් සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරයි. ඩුබායි සිට ආනයනය කෙරෙන භාණ්ඩ මේ වන විට චිතගොං වෙත…

අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්

අද (27) දිනයේ  පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපතිවරයා පැවසුවේ, හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. මේ…

විදුලි කප්පාදු කාල සීමාව තවදුරටත් දීර්ඝ වෙයි – මහජන උපයෝගිතා කොමිසම

නොරොච්චෝලේ තෙවැනි ගල් අඟුරු බලාගාරය කාර්මික දෝෂයක් හේතුවෙන් වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ කිරීමට සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව…