ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහනය පොලී අනුපාත පහළ හෙලීමට උපකාර වනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
Category: ප්‍රධාන පුවත්
විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත බ්ලැක් ලිස්ට් කිරීම අනීතිකයි – ජාතික ජන බලවේගය
විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා බ්ලැක් ලිස්ට් කිරීම අනීතික ක්‍රියාවක් බව ජාතික ජන බලවේගය…
ශිෂ්‍යත්වය විභාගයේ කඩයිම් ලකුණු නිකුත්කරයි
පැවති 2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මේ ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම්…
සිරුරේ මෙවැනි ලප කැළැල් දුටුවොත් සැළකිලිමත් වන්න – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
සිරුරේ හඳුනා නොගත් ලප කැළැල් දුටුවහොත් සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එම කාර්යාංශය නිවේදනයක්…
පුද්ගලයකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු සොයා මෙහෙයුම්
මොරටුව,කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී විදුලි කාර්මිකයෙකුගේ දෑත් කපා රැගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලංකාවට හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය මෙරටට හිමිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අද පාර්ලිමේන්තුවේ දී විශේෂ…
ඩොලරය අදත් පහළට – රුපියල ඉහළට
මෙරට වාණිජ බැංකුවලට අනුව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යලි ඉහළ ගොස් තිබෙනවා.…
ශ්‍රී ලංකාවට IMF ණය සහනය ලැබීම ගැන දෙස් විදෙස් සහ ප්‍රතිචාර
දීර්ඝ දින 200ක බලාසිටීමේ කාල සීමාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය සහනය ලැබෙන බව…
නීති ප්‍රවේශ විභාගය ඉංග්‍රීසියෙන් පමණක් ගැසට් කළ යෝජනාව පරදී
නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ…
රුපියල යළිත් ඉහළ යයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද ඉහළ ගොස් තිබෙනවා. මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක…
පළමු ණය වාරිකය ඉදිරි දින දෙක තුල
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය…
ජන්දය කල් දාන්න ලංකාවට කොන්දේසි දමා නැහැ – IMF දැනුම් දෙයි
දූෂණ වැලැක්වීම හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සිය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ ප්‍රධාන කොන්දේසියක් වන…
රුපියල ශක්තිමත් කීම මිථ්‍යාවක් ද?
රුපියල ශක්තිමත් බව කීම මිථ්‍යාවක් බවත් එම මිථ්‍යාව දේශපාලන අරමුණක් වෙනුවෙන් සකස් කරන ලද්දක් බවත් ජාතික…
සුළු සේවකයෙක් ලොකු වැඩක – ඔක්සිජන් සිලින්ඩර් 208ක් උස්සලා
පොලොන්නරුව මහ රෝහලේ රෝගී සත්කාර සේවා සඳහා රැගෙනවිත් නැවත පිරවීම සඳහා ගබඩා කර තිබුණු හිස් ඔක්සිජන්…
IMF පළමු වාරිකයෙන් ලංකාවට ඩොලර් මිලියන 333ක්
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
පිරමීඩ වර්ගයේ ආයතන 3කට එරෙහිව මහ බැංකුව නඩු මඟට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා…
ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් විකිණීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට…
ලංකාවට IMF ණය මුදල අනුමතයි – ජනාධිපති මාධ්‍ය අංශය
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි(IMF) විධායක කමිටුව විසින් අනුමත කළ බව …
වෘත්තීය සමිති එකමුතුව ඇරඹූ වර්ජනය හෙට (16) උදෑසන 8ට තාවකාලිකව අවසන්
දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය…
තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය…