මෙරට පුද්ගලයන් මිලියන 8කට වඩා එනම්, ලක්ෂ 80කට වැඩි පිරිසක් බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවලින්, ණය ලබාගෙන ඇති බවත්, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 68.9% ක් ඒ තුළ නියෝජනය වන බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි මහතා පවසනවා. මෙරට සමස්ත ජනගහනයෙන් බොහෝ පිරිසක් කුමන හෝ බැංකුවකින්, හෝ කිසියම්Continue Reading

ගතවූ දිනය තුල කොරෝනා ආසාදිතයන් 735 ක් මෙරටින් වාර්තා වූ අතර ඉන් ආසාදිතයන් 158 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. නාරාහේන්පිටින් ආසාදිතයන් 16 ක් කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයන් 14 ක් ද ඒ අතරට ඇතුලත්. ඊයේ දිනයේ බදුල්ලෙන් ආසාදිතයන් 105 ක් වාර්තා වූ අතර මහියංගනයෙන් ආසාදිතයන් 54ක් හා හසලකින් ආසාදිතයන් 30 ක් හදුනා ගැණුනා.Continue Reading

අද දිනයේ මොරටුවෙන් එක් කොරෝනා ආසාදිතයකු හදුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේ ආසාදිතයන් 24 දෙනකු ප්‍රදේශයෙන් හදුනාගෙන තිබුණා. මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 11ක්.    Continue Reading

මෙරට විදේශ සංචිත තුලනය කරගැනීම සඳහා යුආන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 1,500 ක ණය මුදලක් ලබාදීමට චීන මහ බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. චීනයේ මිලියන 1,500 ක ණය මුදල මෙම මාසය අවසන් වනවිට මෙරටට ලැබීමට නියමිත අතර, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවContinue Reading

අද (05)  දිනය තුල නව කොරෝනා ආසාදිතයන් 729ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 67844 ක් බවටයි පත්ව ඇත්තේ. ඉන් ආසාදිතයන් 61,000 ක්ම සුවය ලබා තිබෙනවා.Continue Reading

අද දිනය තුල තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා කර තිබෙනවා. එම මරණ සිදුව ඇත්තේ කොළඹ 03, නාවල , බගවන්තලාව හා මට්ටක්කුලිය ප්‍රදේශවලයි.Continue Reading

මෙරට තුල කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 156,000 ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව අද දිනය තුල එන්නත ලබාගත් සංඛ්‍යාව 9,983 ක්.Continue Reading

ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක ණය මුදල යළි ඉල්ලා සිටින ලද බවට පලවන වාර්තා පිළිබද ඉන්දියාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ සාර්ක් මුදල් හුවමාරු රාමුව යටතේ ඉන්දියානු සංචිත බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල්Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යළි පසුපසට ගෙන යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය සමයේ ඒ පිළිබද යම් වර්ධනයක් තිබුණ ද එහි ගැටළුකාරී තත්ත්වයන් පවතින බවයි වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. සිදුව ඇති බව කියන අපරාධ සම්බන්ධයෙන් වගවීම, වින්දිතයින් සඳහා යුක්තිය ඉටුකිරීම සහ ජාතීන් අතර එකමුතුContinue Reading

ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පුද්ගලික බස් වර්ජනය හේතුවෙන් , ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළුම බස් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ මගීන් ඵීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. එදින අමතර බස් රථContinue Reading

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 400ක ණය මුදල ගෙවා දමා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව එය තහවුරු කළ අතර එම පණිවිඩයේ දැක්වෙන්නේ ඉන්දියාව හදිසියේ මෙම ණය මුදල ඉල්ලා නොසිටි බවයි. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය හා ඇතැම් වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව යළි ගෙවීමට ප්‍රමාදවී තිබූContinue Reading

කොරෝනා එන්නතක් ලබා ගත්ත ද , දුම්පානය හා මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වැළදීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ රටවල් ගණනාවක සිදුකරන ලද අධ්‍යයන අනුව මේ බව තහවුරුව ඇති බවයි. කොරෝනා එන්නතක් ලබාගත්තේ නම් අවම වශයෙන්Continue Reading

ලබන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද අනාවරණ කළා. වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මිලට භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි. එම භාණ්ඩ වන්නේ, රතුContinue Reading

මේ වන විට සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේContinue Reading

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  අර්ජුන් ඇලෝසියස් යන අයට අද(05) අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිෂම ගොනුකළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු  ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් දෙදෙනාටContinue Reading

73 වන ජාතික නිදහස් උළෙල වාර්තා කිරීමට විවිධ මාධ්‍ය ආයතනවලින් යොදවා සිටි මාධ්‍යවේදින් 18 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් 200කට ආසන්න මාධ්‍යවේදින් පිරිසක් මෙවර ජාතික නිදහස් දින උළෙල නියෝජනය කිරීමට ඉල්ලුම්කර තිබී ඇති අතර ඔවුන් හට සිදුකල PCRContinue Reading

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ යාමට හේතුව සිසුන් වැඩි දක්ෂතා දැක්වීම බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ 2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි. “මේContinue Reading

ඉන්දියා‌වේදී මරණයට පත්වූ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම මරණකරු සැබවින්ම අංගොඩ ලොක්කා නැමැත්තා දැයි තහවුරු කර ගැනීම මෙහි අරමුණ බවයි. ඒ අනුවContinue Reading

ඊයේ (05) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ආසාදිතයන් ගණන 277 ක්. කඩුවෙලින් ආසාදිතයන් 28 ක් හා මොරටුවෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 92 ක් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් , කුරණෑගලින් ආසාදිතයන් 44 ක්Continue Reading