ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ( CID ) විසින් අත්අඩංගුවට…
Category: ප්‍රධාන පුවත්
ජනපතිට විරුද්ධ යෝජනාවට අගමැතිත් එරෙහි වෙයි / අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම පරදී
ස්ථාවර නියෝග අත්හිටුවීමේ මන්ත්‍රී සුමතිරන්ගේ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම වැඩි ඡන්ද 51කින් පරාජයට පත්වී තිබෙනවා. එම…
මැයි 9 දා කළහකාරී සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට
පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට…
පොලිස්පතිගෙන් දේශපාලකයින්ට පිළිතුරක්
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස්…
අජිත් රාජපක්ෂ නි. කතානායක ධුරයට
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් තේරී පත් විය. අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඡන්ද…
රනිල්ට සහය දීමට හරීන්, මනූෂ සූදානම්
රට සෑම අතින් ම අසීරුවට පත්ව ඇති මෙම අවස්ථාවේ, රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ…
නාඳුනන පිරිසක් පාර්ලිමේන්තුවට ඇවිත් / මන්ත්‍රීවරු බිය පළ කරයි
අද දින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අවසන් කර පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිවිසෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුව…
අරගලයට පහරදිමේ චෝදනා මත හිටපු පලාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට…
ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද විවාදයට
ජනාධිපතිවරයාට අප්‍රසාය පළ කිරීමේ යෝජනාව අද (17) දින පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමට…
ගාලුමුවදොර විරෝධයට පහරදුන් හිටපු මැති , ඇමති ඇතුළු 22ක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්
සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු…
අගමැතිගේ විශේෂ ප්‍රකාශය
අභියෝගය භාර ගත්තේ පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නොව මුළු රටේම ජනතාව මෙන්ම තරුණ පරපුරේ අනාගතය…
ජල විදුලි නිෂ්පාදනය සියයට 60ක් දක්වා ඉහළට
අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලිය උත්පාදනය මේ වන විට දෛනික විදුලි උත්පාදනයෙන් සියයට හැටක් දක්වා ඉහළ…
පොලිස් මුලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (Video)
විරෝධතාවයක් හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. සමාජවාදී තරුණ සංගමය විසින් එම විරෝධතාවය සංවිධානය…
තනතුරු නොගෙන ආණ්ඩුවට සහය දෙනවා / සමගි ජන බලවේගය
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා…
අද රාත්‍රී 8 සිට යළිත් දිවයිනටම ඇඳිරි නීතිය
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලු යම 5 දක්වා…
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථවලට ඉන්ධන දීමේ විශේෂ වැඩපිළිවෙළක්..
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබාදීමට අද (16)සිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා…
මැයි 9 දා රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියාවලට 230ක් අත්අඩංගුවට
පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 230 මේ වනවිට අත්අඩංගුවට ගෙන…
ඉන්දීය අනාවරනය ගැන ලංකාව ඉන්දියාවෙන් විමසයි
LTTE සංවිධානය මැයි මස 18වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පළවන…
කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 2,545 ක් දක්වා ඉහළට
ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. කිරිපිටි කිලෝග්‍රෑමයක…
මැයි 9 වනදා, අරගලයට පහරදීමේ සිද්ධියට එක් අයකු අත්අඩංගුවට
මැයි 9 වනදා ,අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවට අනුයුක්තව සේවය කරන…