එළවලු මිල බස්සන්නේ මෙහෙමයි / වාසුදේව නානායක්කාර

මේ දිනවල එළවලු මිල ඉතාමත් සීග්‍ර මට්ටමින් ඉහල ගොස් තිබෙනවා. ඉකුත් දා පැවති  වැසි තත්වය වැනි…

දේශපාලන පළිගැනීම් වැඩියි / රංගේ බණ්ඩාර

ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන පළිගැනීම් වර්ධනයවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.මේ ඔහු ඒ පිළිබද…

මෙය ප්‍රතිවාදීන් තෝරා බේරාගෙන කටයුතු කළ යුතු වෙලාවක් / ජේ.සී. අලවතුවල

ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හටගත් නායකත්ව අර්බුදය තවම විසඳී නැත. විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස…

ස්ෛව­රී­ත්ව­යට බාධා වෙන ගිවි­සු­ම­කට අපි අත්සන් කරන්නේ නෑ

එජාප ආණ්ඩු පාලන සම­යේදි ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල වුණා; ප්‍රහා­රය රටේ ආර්ථි­ක­යට විශාල වශ­යෙන් බල­පෑම් කළා. විශේ­ෂ­යෙන්…

මහින්ද දේශප්‍රිය රසබර අතීතය හෙළිකරයි

1981 දී රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙන් ලංකාවේ දෙවැනියා වූ වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය අද සමස්ත ලංකාවේම…

ඉඩක් ලදොත් 19 අහෝසි කරනවා / ජනපති – The Hindu

පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුණහොත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

අලුත් එජාපයක් හදනවා / රනිල් වික්‍රමසිංහ

නව එක්සත් ජාතික පක්ෂයක් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත…

මහ මැතිවරණයේදී යළි නැගී සිටිනවා / හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල

ජනතාව ලබාදුන් තීන්දුවට හිස නමමින් ආණ්ඩු බලය භාරදී ඉදිරි මහ මැතිවරණයේදී ශක්ත්මත්ව නැගී සිටීමට එක්සත් ජාතික…

ශක්තිමත් ආණ්ඩුවක් ස්ථිරයි / පොදුජන පෙරමුණේ කොලඹ සංවිධායක මධුෂාන් හරින්ද්‍ර

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම හා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජයක් පත්වීම සමග රට…

රටත් ජනතාවත් අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම අඛණ්ඩව / අනුර

“මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව රටේ අතිවිය හැකි තත්වය පිළිබඳව අප හැම දොනටම පූර්ව අවබෝධයක් තිබෙනවා. ආර්ථික…

රට හරි මගට ගන්නවා / විපක්ෂනායකගෙන් නිවේදනයක්

මහින්ද රාජපක්‍ෂ අයාලේ ගිය රට යළි නිවැරදි මගට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ…

බුද්ධි අංශ වාර්තාවක් බව කියන ලිපිය බොරුවක් – පොලිසිය

ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිකුත් කළ රහස් වාර්තාවක් බව පවසමින් හුවමාරු වෙමින් පවතින ලිපිය ව්‍යාජ…

මීළග ජනාධිපති තෝරන්නේ සූත්තරකරුවන්ද ? සාස්තරකරුවන්ද ? ජනතාවද ?

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජන්ද විමසීම නොවැම්බර් 16 වනදා පැවැත්වීමට…

දිනන්නේ කවුද ? වික්ටර් අයිවන්ගෙන් අනාවැකියක්

තම මතයට අනුව මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ඉඩක් පවතින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක…

වරදකරුවෙක් වුනොත් ජනාධිපතිධුරයට පත්කර ගැනීම අවලංගුයි

දූෂණ ක්‍රියාවකට හෝ නීති විරෝධී ක්‍රියාවකට වරදකරු කරනු ලැබීම හේතුවෙන් යම් අපේක්ෂකයෙකු ජනාධිපතිධුරයට තෝරා පත්කර ගැනීම…

වැවිලි කර්මාන්තය නගා සිටුවනවා / ගෝඨාභය රාජපක්ෂ

විධිමත් වැඩපිලිවෙලක් ඔස්සේ නූතන තාක්ෂණයද භාවිතයට ගනිමින් වැවිලි කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා…

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ නරක දේ පෙන්වන්න / මුදල් ඇමති ඉල්ලයි

ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවකදී ජනතාව මුලානොකර මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුමෙන් (MCC) රටට සිදුවන හානියක් වේ නම් ඒ…

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සැකයි / මහින්ද රාජපක්ෂ

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක්…

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිඛෙනවා. ඒ ජනාධිපතිවරණයේදී ජන්දය භාවිතා කරන ක්‍රමවේදය…

ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දේශපාලන වේදිකාවට ගෙන ඒමේ සූදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ප්‍රකාශ…

මෝටර් වාහන බද්ද සුඛෝපභෝගී රථවලට පමණයි / මුදල් අමාත්‍යාංශය

අයවැය 2019 මගින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද බද්දට…