ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ඇමැති මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් නොකළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රුපියල් 10ක්ද පෙට්‍රල් ලීටරයකට රුපියල් 17ක්ද ලෙස සංස්ථාව පාඩු විඳින බව තමන් ඇමැති මණ්ඩලයට දැනුම් දුන් බවයි ඇමතිවරයාContinue Reading

කොරෝනා අවදානම මැද වුවද පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා )විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැහැදිලි කිරීමක් සිදුකළා. ඔහු කියා සිටියේ කොරෝනා අවදානමෙන් මිදෙමින් පාසල් පවත්වාගෙන යාමට සියල්ලන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.Continue Reading

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නව නියෝජ්‍ය ජාතික සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසයි. නව නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත්වීමෙන් පසුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පක්ෂයේ ග්‍රාමිය කමිටු ස්ථාපනය කිරීම ආරම්භ කර ඇති බවයි. පළමු වරට මහ මැතිවරණයට තරග කරමින් සමගිContinue Reading

කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ තවත් පුද්ගලයන්ට වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. විෂය භාර ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වා දෙන්නේ එම කාලය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු අතර එය හඳුනාගෙන පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක්Continue Reading

ලොවටම තර්ජනයක් වී ඇති කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපය අතර මුඛ ආවරණයට එහෙම නැත්නම් මාස්ක් එකට හිමිවෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. නාසය සහ මුඛය වැසෙන අයුරින් නිපදවා ඇති මුඛ ආවරණ නිවසෙන් බැහැරව මහමග ගමන්ගන්නා සැමට අනිවාර්යයෙන් පැළදිය යුතු අංගයක්. අද අපිට දක්නට ලැබෙන මුඛContinue Reading

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ට වගකිමක් ගත නොහැකි බවට කෑගල්ලේ කොරෝනා පැණිය සෑදූ ධම්මික බන්ඩාර මහතා සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා. සිය ෆේස්බුක් පිටුව හරහා අදහස් පල කර ඇති ධම්මික බන්ඩාර වැඩිදුරටත් පවසන්නේ පැණිය පානය කළ පසු නොකළ යුතු දේවල් ලෙස දැන්වු දේවල් දෙකක් ඇමතිනිContinue Reading

විද්‍යාව වෙනුවට මිථ්‍යාව පසු පස යාම දැන් අපේ රටේ රැල්ලක් බවට පත්ව තිබේ. මේ ඒ පිළිබඳව න්‍යයවාදී භෞතික විද්‍යාඥයකු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි. මොහු 1985 සිට 2008 තෙක් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සේවය කළ අතර ඉන් අවුරුදු 13 ක්ම එහි අධ්‍යක්ෂවරයා විය. ජපානයේ ශිෂෝකා හා ඇමෙරිකාවේ ජෝර්ජියා රාජ්‍යContinue Reading

පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි. ” අපිට පෙන්න තියෙන දේ තමයි දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට ගමන් කරලා තියෙනවා. අද බස්නාහිරෙන් හමුවන රෝගින් සංඛ්‍යාව 50%කට විතර අඩු වෙලා තියෙනවා. නමුත් අනිත්Continue Reading

‘‘​පොලිසිය කියන්නේ ගෞරවාන්විත සේවයක්. ප්‍රභූ ආරක්ෂාව කියලා රාජකාරියට ගිහිල්ලා ප්‍රභූන්ගේ පෞද්ගලික රාජකාරි කරන එක පොලිස් නිලධාරීන්ට උචිත නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළේ නව පොලිස් ස්ථාන හා පොලිස් පුරප්පාඩු පිළිබඳ අමාත්‍යංශ ලේකම් පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැති රැස්වීමේදීය. පොලිස් සේවය සඳහා මේ වනContinue Reading

කොවිඩ් එන්නත සෑම කෙනෙකුටම ලබා දෙන බව කියමින් රටේ ජනතාව මුළා නොකළ යුතු බවඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන්ට පත්වීම් ලිපි භාරදීම සහ එම නිලධාරීන් වැඩභාර ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේදී පක්ෂ නායකයා එසේ කීවේය. සර්ව ආගමික ආශිර්වාදයෙන් අනතුරුව එජාප නව නිලධාරීන්ට පත්වීම්Continue Reading

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව මහ බැංකුව සදහන් කරයි. එවැනි ණයContinue Reading