බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය අත්අඩංගුවට ගෙන…
Category: ලෝකය වටා
නවසීලන්තය පුරා ඩෙල්ටා ව්‍යාප්තියක්
කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රබේදය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් පිට පළාත්වලට ද පැතිරගොස් තිබෙනවා.ඒ හේතුවෙන් එම පළාත් ද…
චීන යානා 77ක් දින 2කදී තායිවාන අහසට
ගතවූ පැය 48 තුල වාර්තාගත චීන ප්‍රහාරක යානා සංඛ්‍යාවක් තායිවාන ගුවන් අවකාශයට පිවිස ඇති බව සී…
තායිවාන ගුවන් අවකාශයට චීනයේ යානා 25ක්
සිය ජාතික දිනය සමරන චීනය තායිවාන ගුවන් අවකාශයට යානා 25ක් යොමුකළ බව තායිවානය පවසනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස්…
පන්ෂීර් නිම්නයේ තලේබාන් ත්‍රස්ත නායකයා ඝාතනය කරයි
තලේබාන් සංවිධානය විසින් පන්ෂීර් නිම්නයේ සටන් සඳහා යොමුකළ සන්නද්ධ අංශ නායකයා ඇෆ්ගන් හමුදා (උතුරු සන්ධානය)විසින් ඝාතනය…
ටජිකිස්ථාන දේශසීමාව ආසන්නයේ දී තලේබාන්ට ප්‍රහාරයක්
ටජිකිස්ථානය ආසන්න ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි බල්ක් ප්‍රාන්තයේ , තලේබාන් ආණ්ඩුකාරවරයා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.…
අමෙරිකානු ඩ්‍රෝන යානාවලට තලේබාන් පාලනයෙන් තහනමක්
අමෙරිකානු ඩ්‍රෝන යානා හා ගුවන් යානා තවදුරටත් ඇෆ්ගනිස්ථානයට ඉහළින් පියාසර කිරීමට තලේබාන් ත්‍රස්තවාදීන් විරෝධය පළ කර…
චීනයේ ප්‍රබලතම ප්‍රහාරක යානය වර්ධනය කරයි
චීනය විසින් තම දියුණුතම stealth fighter ජෙට් යානය වන ජේ – 20 යාවත්කාලීන කිරීමට පියවර ගෙන…
උතුරු කොරියාවේ රහසිගත අත්හදා බැලීම හයිපර්සොනික් අවියක්
උතුරු කොරියාව විසින් අත්හදා බැලූ හදුනානොගත් අවිය හයිපර්සොනික් අවියක් බව අනාවරණ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ඇෆ්ගන් ක්‍රිකට් මුල් පුටුවට ත්‍රස්තවාදියෙක් පත් කරයි
තලේබාන් රජය විසින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා ඉවත් කරනු ලැබ තිබේ. ඔහු වෙනුවට භයංකාර සංවිධානයක් ලෙසින්…
පුටින් උඩින් දිනයි
රුසියාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව දෙස බැලීමේ දී මැතිවරණ සදහා ජනතාවගේ ඇති උනන්දුව…
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියා නව සන්ධානයට චීනයේ විරෝධය
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුමට චීනය විරෝධය පළකර තිබෙනවා. ඇතිකරගත් නව ආරක්ෂක…
චීනයට එරෙහිව රටවල් 3කින් දැවැන්ත යුධ සන්ධානයක්
චීනයට එරෙහිව ලොව ප්‍රබල රටවල් 3 ක් නව ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා. නව ආරක්ෂක…
උතුරු කොරියාව කෘෘස් මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව දිගදුර කෘෘස් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පසුගිය සති අන්තයේදී මෙම අත්හදා…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දීය කණ්ඩායම නම් කරයි
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම…
වසරකට පසු නවසීලන්තයෙන් කොරෝනා මරණයක්
වසරකට පසු නවසීලන්තයෙන් අද කොරෝනා මරණයක් වාර්තා වුණා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ 90 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඩෙල්ටා…
තලේබාන් පාලනයේ ආචාර පෙළපාලියේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි
ඇෆ්ගනිස්ථානයේ බහුතර ප්‍රදේශයක බලයක් හිමිකරගෙන සිටින තලේබාන් සංවිධානය මේ වන විට නව රජයක් බිහි කිරීමේ මෙහෙයුම…
ඇෆ්ගන් යුද්ධය අවසන් කර අමෙරිකාව පිටවෙයි
දශක දෙකක යුද්ධය නිමා කරමින් අමෙරිකාව අද අලුයම ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටව ගොස් තිබේ. මේ අනූව ඇෆ්ගනිස්තානයේ…
ප්‍රහාර අවදානම නොතකා ඇෆ්ගන් ජනතාව කාබුල් නුවරට
නිකුත් කර ඇති අධිඅවදානම් නිවේදන ද නොතකමින් විශාල පිරිසක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙත පැමිණෙමින් සිටින බව…
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට නිවාසවලින් බැහැරවීම තහනම්
ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දැනුම් දී තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ…