නිකුත් කර ඇති අධිඅවදානම් නිවේදන ද නොතකමින් විශාල පිරිසක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් වළකින්නැයි ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් එරට ජීවත්වන තම වැසියන්ට දැනුම් දී තිබෙනවා. එම අවදානම් නිවේදන ද නොතකමින් තලෙයිබාන් ග්‍රහණයෙන් මිදී එන පිරිස් තවදුරටත්Continue Reading

ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දැනුම් දී තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ , නිසි ක්‍රමවේදයක් සකස් කරනතුරු තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට දැනුම් දී ඇති බවයි. මීට පෙර තලේබාල් පාලන කාලය තුළ කාන්තාවන්ට සේවය කිරීම සඳහා අවසර ලබා දී නොතිබුණි.Continue Reading

ඇෆ්ඝනිස්ථාන වැසියන් එරටින් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.  කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින විදෙස් හමුදා  සඳහා ඉවත්වීමට ලබාදී ඇති කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවයි තලෙබාන් සංවිධානය පවසන්නේ. මේ නිසා ඇමෙරිකාව දැඩි අර්බුධයකට ලක්වී ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම කාලසීමාව දීර්ඝ කිරිම සම්බන්ධව තීරණයක් ඉදිරි පැය 24 ඇතුළතContinue Reading

ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය සතු කරගැනීමත් සමඟ පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසනවා. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථාන සරණාගතයින්  20,000ක් පමණ පිරිසක් සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. අසරණව සිටින ඇෆ්ඝන් වැසියන්ට උදව් කිරීමට අනෙක්Continue Reading

ලොවපුරා කොරෝනා ආසාදිතයින් 209, 470,152 මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ලොවපුරා සිදු ව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,396,202 ක්. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 187,743, 226ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයින් 649,028 දෙනෙකු ලොව පුරා රටවලින් වාර්තා වී තිබෙනවා.  ඊයේ දිනයේ පමණක් සිදුවContinue Reading

නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමගම මුළු රටම ආවරණය වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පියවර ගෙන තිබෙනවා. එම ආසාදිතයා අද (17) හමුවී ඇතිබව නවසීලන්ත මාධ්‍ය වාර්තා සදහන් කළා. ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහාContinue Reading

ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති අෂ්රෆ් ඝානීගේ පලායාම සම්බන්ධයෙන් කාබුල් හී පිහිටි රුසියානු තානාපති කාර්යාලය තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා. ඒ අනුව බලය අහිමිවීමට ආසන්න වූ ඇෆ්ගන් ජනාධිපතිවරයා රට හැර ගොස් ඇත්තේ නවීනතම මෝටර් රථ 4ක් හා විදේශ මුදල් පිරවූ හෙළිකොප්ටරයක් ද සහිත ව බවයි රුසියාව පවසන්නේ. මේ පිළිබද අදහස් දක්වමින් රුසියානු තානාපතිContinue Reading

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීම සමඟ විදේශිකයන් රටින් පලා යිම මේ වන විට ක්‍රියාත්මක වනවා. කාබුල් ගුවන් තොටුපලේ රැදී සිටින අමෙරිකානු හමුදා විසින් තානාපති අංශ හා විදේශිකයන් ඉවත් කර ගැනීම මෙහෙයවනු ලබනවා. මේ අතර ඇෆ්ගනිස්ථාන වැසියන් පිරිසක් ද ගුවන් තොටුපලට ඇතුළුවී ගුවන් යානාවලට ගොඩවීමට තැත් කිරීම සමගContinue Reading

ඇෆ්ගනිස්ථානයේ සම්පූර්ණ බලය හිමිකර ගැනීමට තලේබාන් සංවිධානය සමත්ව තිබෙනවා. ඒ හිටපු ජනපති අෂ්රෆ් ඝානි ධූරය අතහැර පලායාමෙන් පසුවයි. මේ නවතම තත්ත්වය පිළිබද ලංකා ඒ නිවුස් ගෙන එන වාර්තාවක්.Continue Reading

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා. එම සංවිධානය පෙන්වාදෙන්නේ, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පවතින බවයි. ඩෙල්ටා ව්‍යාප්තිය නිසා කොවිඩ් සාර්ථකව පාලනය කර සිටි චීනය තුළ නැවතත් වෛරසය හිස ඔසවමින් පවතින අතරContinue Reading

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හුදකලා කරමින් ආසන්නයේ පිහිටි ගස්නි නගරය තාලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගෙන තිබෙනවා. ඒ ඇෆ්ගන් හමුදා සමඟ පැවැති දරුණු ගැටුම්වලින් පසුවයි. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ උප නගර 8ක් දින කිහිපයක් තුල ඇෆ්ගන් තලේබාන්වරුන් යටතට පත්ව තිබුණා. මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ , ඇෆ්ගනිස්ථානයෙන් හමුදාව ඉවත් කරContinue Reading

ඉන්දුනීසියාවේ දරුණුතම ගිනි කන්දක් වන මෙරාපි ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ඉන්දුනීසියාවේ ජාවා දුපත්වල  පිහිටා ඇති මෙම ගිනි කන්දෙන් මේ වනවිටත් දුමාරයක් සහ අලු පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලාවා සහ විෂ වායූන්ද මෙම ගිනි  කන්දෙන් නිකුත් වීමට පටන් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති කිහිපයේදීම මෙම කන්දෙන් අලුContinue Reading

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉතියෝපියාවේ ලලිබෙලා නගරය එරට කැරළිකරුවන් අත්පත් කරගෙන තිබෙනවා. කිතුණු බැතිමතුන් හා සංචාරකයින් මිලියන ගණනක් ඉතියෝපියාවේ ලලිබෙලා නගරය නැරඹීමට වාර්ෂිකව පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 13 වන ශත වර්ෂයට අයත් ගලින් නිම කරන ලද දේවස්ථාන පිහිටා තිබීම හේතුවෙන් ලලිබෙලා නගරය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසContinue Reading

කොරෝනා මර්දන එන්නතක සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවනතාව 50%ත් 60%ත් දක්වා අඩු වනු ඇතැයි, බ්‍රිතාන්‍යය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් පර්යේෂකයන් පවසන්නේ,ඩෙල්ටා වැනි කොරෝනා වෛරස ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට එන්නත්කරණය අතිශය වැදගත් බවයි. රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ට වෛරසයෙන් ආරක්ෂා වීමටත්, රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට ඉහළ සංකූලතාවන්ට පත්Continue Reading

ලොව පුරා රටවල් 220කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි විස්සකට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ වන විට හමුවී ඇති සමස්ත වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව දහ නව කෝටි අනූපන් ලක්ෂ අනූදෙදහස් අටසිය අනූඅටක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් දෙලක්ෂ හතලිස් අට දහස් හත්සිය අසුපහක් බවයි වාර්තා වන්නේ.Continue Reading

කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ආසාදිතයින්ගේ වයස හා ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස්වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. කැස්ස , ගද සුවද නොදැනී යාම , උදරයේ වේදනාව , පාදවල බිබිලි හටගැනීම ඇතුළු රෝග ලක්ෂණ 19 ක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.Continue Reading

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ මුල් තැනට පත්වීමට සත්කාරක ජපානය සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 11ක් , රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 5ක් සහිතව සමස්ථ පදක්කම් 20ක් සහිතවයි. මේ දක්වා වැඩිම පදක්කම් දිනා සිටින අමෙරිකාව දෙවන ස්ථානයේ පසුවනවා. ඒ රන් පදක්කම් 10ක් රිදි පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම්Continue Reading

සයිනොවැක් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් මාස 06කට පසුව එය ලබාගත් පුද්ගලයන්ගේ ශරීරවල වර්ධනය වූ ප්‍රතිදේහ ප්‍රමාණය සැළකියයුතු ලෙස පහත වැටී ඇති බව වාර්තාව කින් පෙන්වා දී ඇත . චීනයේ ජියැංසු (Jiangsu) ප්‍රාන්තයේ වසංගත අධිකාරිය, සයිනොවැක් නිෂ්පාදන ආයතනය සහ තවත් චීන ආයතන කිහිපයක් ඒකාබද්ධව වයස අවුරුදු 18ත් 59ත් අතර වැඩිහිටියන් පිරිසක්Continue Reading

2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය. ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි. ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය. ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.Continue Reading

ඉරානයේ ටෙහෙරාන් හි හටගෙන ඇති කොරෝනා නව තර්ජන හේතුවෙන් අගනුවර සහ අවට ප්‍රදේශ කිහිපයක් දින හයක කාලයක් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දැනට පවතින වසංගත තත්වය හඳුන්වා ඇත්තේ එරට පස්වැනි රැල්ලේ කොරෝනා තර්ජනයක් ලෙසයි. ඉරානයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතිය්න තිස්හය ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මෙතෙක් සිදු වීContinue Reading