රජය රට ස්ථාවර කිරීමට තැත් කරමින් සිටියදී විපක්ෂය දේශපාලනික වශයෙන් බර අවි භාවිත කිරීමට තැත් කරමින්…
Category: ලෝකය වටා
ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ ද්විත්ව බෝම්බ පිපිරීමක්
ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ ද්විත්ව බෝම්බ පිපිරීමක් වාර්තා වනවා. ජම්මු ප්‍රදේශයේ නර්වාල් නගරයේ මෙම පිපිරීම සිදුව තිබෙනවා.…
න්‍යෂ්ටික යුද්ධයක් ගැන රුසියාව අනතුරු අඟවයි
නේටෝව විසින් යුක්රේනය සන්නද්ධ කළහොත් නව මට්ටමේ යුද්ධයක් ඇති විය හැකි බව රුසියාව අනතුරු අගවනවා. යුක්රේනයට…
ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි
ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ලෙස සැළකිය හැකි සත්ත්වයෙකු ඕස්ට්‍රේලියාවෙන් හමු වී තිබෙනවා. සාමාන්‍ය මැඩියෙකුට වඩා…
මස් සහ චීස් හෙළි නොකළ ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගේ වීසා අහෝසියි
20 හැවිරිදි මෙම තරුණයාගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර ප්‍රකාශ නොකර අමු ඌරු මස්…
NGO සේවිකාවන් ඇෆ්ගනිස්ථානයේ රාජකාරි කටයුතු නැවතත් අරඹයි
රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතැම් රාජකාරි කටයුතු නැවතත් ආරම්භ කර තිබේ. ඒ, සෞඛ්‍ය සහ පෝෂණ…
ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගත්තා. මෙම භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත…
හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට
යුක්‍රේනයේ කියුව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්‍රේනයේ කියුව්…
නේපාල ගුවන් අනතුරින් 40ක් මරුට – විදෙස් මාධ්‍ය
පුද්ගලයින් 72 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියයන්නට…
එළිසෙබත් රැජිනගේ කිරුළ වෙනස් කරයි
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකින්හැම්…
සාමයට පුටින්ගේ කොන්දේසිය දන්වයි
යුක්‍රේන මෙහෙයුම නවතා දැමීමට රුසියානු ජනපතිවරයා විසින් අවසන් කොන්දේසිය ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව යටත් කර…
රුසියානු ආර්ථිකයට ප්‍රහාරයක් / පුටින් කෝපවෙයි
රුසියාවේ මුහුද හරහා අපනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවීමට යුරෝපා සංගමය, ජී…
මියන්මාර හමුදාවෙන් සරසවි සිසුන් 7කට මරණ දඩුවම
මියන්මාර හමුදා පාලනය විසින් විශ්වවිද්‍යාල සිසුන් 7 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට…
කිම් ජොන්-උන් ගේ දියණිය ගැන අප දන්නේ මොනවා ද?
උතුරු කොරියානු නායක කිම් ජොන්-උන්ගේ දියණිය සතියක් තුළ දෙවන වරටත් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති අතර, එය…
අදානි: පාසල හැරගොස් ආසියාවේ මහ ධනවතා වීම දක්වා ආ අනතුරුදායක ගමන
2008 නොවැම්බර් 26 වැනි දා රාත්‍රියේ, එවකට ඉන්දියාවේ 10 වැනි ධනවතා වූ ගෞතම් අදානි මුම්බායිහි සුඛෝපභෝගී…
ජනතා විරෝධය මැද චීන රජය කොරෝනා නීති ලිහිල් කරයි ?
කොවිඩ් ශූන්‍ය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ ජනතාවට දැඩි නීතිරීති පැනැවීමෙන් උද්ගත වූ දැවැන්ත විරෝධතා හමුවේ කොවිඩ්…
ඉන්දියාවට වාර්තාගත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් – ඩොලර් බිලියන 100 පනී
මෙම වසරේදි ඉන්දීය විදෙස් ශ්‍රමිකයන් තම මව් රටට ඇමෙරිකා ඩොලර් බිලියන 100 ඉක්මවු මුදලක් උපයා දී…
තායිවානය වටා නාවික සැපයුම් වසා දැමීමේ අනතුරක් /අමෙරිකාව කියයි (Video)
චීනයේ තායිවාන ආක්‍රමණයක් තුල තායිවානය වටා සැපයුම් වසා දැමිය හැකි බව අමෙරිකාව හෙළිකර තිබෙනවා. එවන් තත්ත්වයක…
න්‍යෂ්ටික අවි ඉවත් කළ මිසයිලවලින් යුක්‍රේනයට ප්‍රහාර (Video)
න්‍යෂ්ටික යුධ හිස් ඉවත් කළ කෲස් මිසයිල රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ප්‍රහාර සඳහා භාවිත කරන බව…
සතුරු චන්ද්‍රිකාවලට ප්‍රහාර – රුසියාව අනතුරු අඟවයි(Video)
රුසියාවට එරෙහි කටයුතු සඳහා භාවිත කරන වාණිජ චන්ද්‍රිකාවන්ට පහර දෙන බවට රුසියාව අනතුරු අගවා තිබෙනවා. රුසියානු…