රටක ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයාගේ බිරිඳ හදුන්වනු ලබන්නේ එරට ෆස්ට් ලේඩි හෙවත් ප්‍රධාන කාන්තාව ලෙසයි. එහෙත් අමෙරිකාවේ එම හැදින්වීමට අමතරව පවුලේ සුරතල් සතුන්ද රටේ එම වර්ගයේ සතුන් අතරින් ප්‍රධානියා ලෙස නම් කරනු ලබනවා. අමෙරිකාවේ ෆස්ට් ඩෝග් හෙවත් පළමු සුනඛයා ද පසුගියදා ධවල මන්දිරයට ළගාවුණා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සුරතලා වනContinue Reading

පළමු ධූර කාලයෙන් පසු ජනපති ධුරය හැරයාමට සිදුවූ අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිය නව කාර්යාලය ආරම්භ කරමින්. එය නම් කර ඇත්තේ Office Of The Former President හෙවත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය ලෙසයි. ඉදිරි දේශපාලන කටයුතු හා නිවේදන නිකුත් කිරීම හා සංවිධානContinue Reading

කොරෝනා වසංගතයෙන් ලෝකයට එල්ලවන බලපෑම තුරන්වී ලෝකය යථා තත්ත්වයට පත්වීම සඳහා අවම වශයෙන් 2024 හෝ 2025 දක්වා කාලය ගත වන බව සිංගප්පූරුව පවසනවා. එරට අධ්‍යාපන අමාත්‍ය ලෝරන්ස් වොන්ග් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව එම උපකල්පනයට එළඹුණු බවයි. ඇතැම් විට එම කාලය ඉක්මවා යන බලපෑම් ලෝකයට වසර කිහිපයක්Continue Reading

2021 වසර පුරාම තම රටේ දේශසීමා වසා දමා තිබීමට වැඩි ඉඩක් පවතින බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩන් පවසනවා. ඇය කියා සිටියේ රට විවීත කිරීම හරහා බාහිරින් යළි අවදානම ළගාවීම බැහැර කැරීමේ හැකියාවක් නොපවතින බවයි. මාස දෙකකට පසු එරටින් යළි ආසාදිතයන් වාර්තාවීම සමඟ නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පල කළා. ඒ අනුවක්Continue Reading

හිමාලයේ ඉන්දු චීන දේශසීමාවේදී යළිත් ඉන්දීය හා චීන දේශසීමා ආරක්ෂකයන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙහිදී දෙපාර්ශවයේම කිහිපදෙනකු මරණයට පත්ව සැළකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය හමුදා තහවුරු කළ බවයි. සිකීම් හී නකුලා කලාපය ආශ්‍රිතව මෙම ගැටුම හටගෙන තිබුණා. එහිදී අවි ආයුධ භාවිත වී නොතිබුණුContinue Reading

මේ වන විට ලෝක පුරා ප්‍රධාන වශයෙන් කොරෝනා එන්නත් 6ක් භාවිත කරමින් පවතිනවා. මේ එම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධ නවතම වාර්තාවයි. කොරෝනා එන්නත්වලින් ඉහළම සාර්ථකත්වය පෙන්නුම් කර ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතයි. ෆයිසර් බයෝඑන්ටෙක් — සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා. දින 21ක් තුල මෙහි මාත්‍රා දෙකම ලබාගත යුතුයි එන්නත් අධිශීතකරණContinue Reading

පකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ දූපත් දෙකක් චීන ආයෝජන සඳහා ලබාදීමට පකිස්ථාන රජය ගෙන ඇති තීරණයට එරෙහිව බරපතල මට්ටමේ විරෝධතා ඉදිරිපත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. පාකිස්තාන දූපත් සංවර්ධන අධිකාරිය යටතේ ඉදිරිපත් කළ නව පනතක් අනුව සින්ද් හි බුඩෝ සහ බුන්ඩල් දූපත් අත්පත් කර ගත් බවත් එය චීනයට පැවරීමේ උත්සාහයක්Continue Reading

තමන්ගේ ජායාරූපයක් සංස්කරණය කරමින් ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ නිර්මාණ සිදුකිරීම තමන් සතුටට හා විනෝදයට පත් කළ බව අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයකු වන බර්නි සැන්ඩර්ස් පවසනවා. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වූ ඔහු හුදෙකලාව හා සෞඛ්‍ය ආරක්ෂිතව රැදී සිටි අවස්ථාවක සේයාරුවක් මෙසේ උපහාසාත්මක ලෙස සංස්කරණය වෙමින් සමාජContinue Reading

කොරෝනා වෛරස වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් සත්‍ය සැඟවූ බවට චීනයට එල්ලවන චෝදනාව යළි අවධානයට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ වසංගතයේ ආරම්භය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයට පැමිණි පසුවද මේ සම්බන්ධයෙන් විවිධ සාක්ෂි ඉදිරිපත්වීම ඇරඹී ඇති බවයි. ඇටෝසා චිකිත්සක සමාගමේ කොවිඩ්19 චිකිත්සක වැඩසටහන් දෙකක ප්‍රධානී,Continue Reading

පොලවේ මීටර 600 ක් ගැඹුරේ සති 2ක් පුරා සිරව සිටි පතල් කම්කරුවන් 9 දෙනෙකු බේරා ගැනීමට චීනය අද සමත්ව තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ෂැන්ඩොං පළාතේ හුෂාන් රන් ආකරයට පිවිසෙන උමගක් තුල සිදුවූ පිපිරීමකින් පසු මෙම පිරිස එහි සිරව සිටි බවයි. මෙම පිපිරීම සමග පතල් කම්කරුවන් කණ්ඩායම් දෙකක් පොළවContinue Reading

ශ්‍රී ලංකාව , ඇෆ්ගනිස්ථානය හා මොරිෂස් යන රටවලට කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව අප්‍රිකාව , මැද පෙරදිග හා තවත් රටවල් ගණනාවකට කොරෝනා එන්නත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. සේරම්ල ආයතනය විසින් නිපදවන එන්නත ඉන්දියාවෙන් ලබා ගැනීමේ සැලසුම් ස්ථිර කිරීම සඳහා මියන්මාරයේ ඉහළ පෙළේ සෞඛ්‍ය නියෝජිත කණ්ඩායමක් ද ඉන්දියාවට පැමිණ ඇතිContinue Reading

නව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හා කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝව් අතර සාකච්ජාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව අමෙරිකානු ජනපතිවරයාගේ පළමු රාජ්‍ය ත්‍රාන්තික සාකච්ජාව බවට මෙය පත්වීමට නියමිතයි. ට්‍රම්ප් පාලන සමය තුල අවස්ථා රැසකදීම කැනේඩියානු අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් බයිඩන් පාලනය දෙරට අතර සබඳතාContinue Reading

චිනයට අයත් බෝම්බ හෙළන ගුවන් යානා 8 ක් හා ප්‍රහාරක යානා 4ක් තම රටට ඉහළින් පියාසර කළ බව තායිවානය අද ප්‍රකාශ කළා. එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ මෙය තම රටේ ආරක්ෂාවට පැහැදිලිව තර්ජනය කිරීමක් බවයි. පසුගිය සමය තුල දිගින් දිගටම මෙම ආක්‍රමණශීලී හැසිරීම චීනය විසින් සිදුකළ බවයි තායිවානය පවසන්නේ. ඉදිරිContinue Reading

ඇමරිකා‌ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයට අදාළ නඩු විභාගය ලබන මාසය දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දෝෂාභියෝගයට අදාළ දෙවන නඩු විභාගය ලබන මස දක්වා කල් දැමීමටයි ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ නියෝජනය කරන සෙනෙට් සභිකයින් තීරණය කර ඇත්තේ. ඒ සදහා වන විවාදය පෙබරවාරි 8 වනදායින් පසුව පැවැත්වීමට තීරණයContinue Reading

ලෝකයේ සුප්‍රකටම මාධ්‍යවේදියකු හා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ලැරී කිං මරණයට පත්ව තිබෙනවා. සී එන් එන් පුවත් සේවය පැවසුවේ ඔහු මිය යන විට 87 වන වියේ පසුවූ බවයි. වසර 25ක් පුරා සී එන් එන් නාලිකාවේ රාත්‍රියේ ඔහු ඉදිරිපත් කළ වැඩසටහන මිලියන එකහමාරක පිරිසක් නරඹන වැඩසටහනක් බවට පත්ව තිබුණා. සිය මාධ්‍යContinue Reading

පාකිස්තාන මැතිවරණ කොමිසම මගින් එරට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ 19 කට නොතීසි ඉදිරිපත් කර තිබෙනවා.  ඒ එම පක්ෂවල හා දේශපාලනඥය්නගේ ප්‍රකාශන සහ අරමුදල් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන්‍ නිර්මාණය වී ඇති ගැටලු මතයි. ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේ  පකිස්ප්‍ථාන  මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුත් විශේෂ මණ්ඩලයක් විසින් මෙම පක්ෂ හාContinue Reading

කොරෝනා වසංගතය මර්දනය සඳහා අවශ්‍ය එන්නතක් මුල්වරට භූතානයට ළගාවී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කළ කෝවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 15ක් තම රටට ළගාවූ බවයි භූතානය පවසන්නේ. ඒ අනුව වසංගතයේ අවදානම් කණ්ඩායම් පළමු අධියරේ දී එන්නත්කරණයට ලක් කිරීමට නියමිතයි. මෙම තොග තමන් වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් භූකානය විසින් ඉන්දියාවට ස්තුතිය පළContinue Reading

රුසියා විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට සහයෝගය දක්වමින් උද්ඝෝෂණවල නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ක්‍රියා කළා. ඇලෙක්සි නවාල්නි රුසියා ජනාධිපති වැලැඩ්මියර් පුටින් නිරන්තරයෙන් විවේචනයට ලක්කරන විපක්ෂ දේශපාලනඥයෙකු වනවා. බර්ලිනයේ සිට රුසියාවේ මොස්කව් වෙත පැමිණි ඔහු පසුගිය ඉරිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියා ජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කිරීම හේතුවෙන්. ඔහු රුසියා ජනාධිපතිවරයාගේ පෞද්ගලිකContinue Reading

එක්සත් ජනපදය හා තමන් ඉන්දියාවේ ,ප්‍රධාන ආරක්ෂක සහකරු තත්ත්වයෙන් ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසන්නේ දැනට චීනයෙන් පවතින තර්ජන සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව එක්සත් ජනපදය හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීත්වය ඉදිරියේ දී වඩාත් ශක්තිමත් වනු ඇතැයි දContinue Reading