ලබන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද අනාවරණ කළා. වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මිලට භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි. එම භාණ්ඩ වන්නේ, රතුContinue Reading

මේ වන විට සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේContinue Reading

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  අර්ජුන් ඇලෝසියස් යන අයට අද(05) අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිෂම ගොනුකළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු  ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් දෙදෙනාටContinue Reading

73 වන ජාතික නිදහස් උළෙල වාර්තා කිරීමට විවිධ මාධ්‍ය ආයතනවලින් යොදවා සිටි මාධ්‍යවේදින් 18 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් 200කට ආසන්න මාධ්‍යවේදින් පිරිසක් මෙවර ජාතික නිදහස් දින උළෙල නියෝජනය කිරීමට ඉල්ලුම්කර තිබී ඇති අතර ඔවුන් හට සිදුකල PCRContinue Reading

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ යාමට හේතුව සිසුන් වැඩි දක්ෂතා දැක්වීම බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ 2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි. “මේContinue Reading

බෝන් අගේන් ලෙස හැදින්වෙන ආගමික කණ්ඩායමක් ක්‍රීඩකයන් කලාකරුවන් ආදී සමාජයේ ප්‍රකට පිරිස් බිලිබා ගනිමින් ප්‍රචාරයන් සිදුකරන බවට මේ දිනවල දැඩි චෝදනාවක් එල්ලවනවා. ඒ දැවැන්ත මුදලක් වැය කරමින් ආගම ව්‍යාප්ත කිරීමට එම පිරිස් කටයුතු කරන බව පවසමින්. එම චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා එම ආගමික කණ්ඩායමේ ප්‍රධානියාContinue Reading

ඉන්දියා‌වේදී මරණයට පත්වූ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම මරණකරු සැබවින්ම අංගොඩ ලොක්කා නැමැත්තා දැයි තහවුරු කර ගැනීම මෙහි අරමුණ බවයි. ඒ අනුවContinue Reading

ඊයේ (05) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ආසාදිතයන් ගණන 277 ක්. කඩුවෙලින් ආසාදිතයන් 28 ක් හා මොරටුවෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 92 ක් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් , කුරණෑගලින් ආසාදිතයන් 44 ක්Continue Reading

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා භාවය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව , මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාමසේවා වසමේ , පොසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත හා එක්සත් ජනපදය ප්‍රදේශවල හුදකලා භාවය වහාම ඉවත් කිරීමට ද පියවර ගෙනContinue Reading

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණContinue Reading

ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් මගීන් 100 කට වැඩියෙන් රැගෙන යාත්‍රා කරන සුඛෝපභෝගී සංචාරක මගී නෞකා තම රටට ඇතූළුවීම කැනඩාව විසින් තහනම් කර තිබෙනවා. ඒ ලෝකය පුරා පවතින කොරෝනා අවදානම මතයි. ඒ අනුව දැඩි කොන්දේසි මත පමණක් සංචාරකයන්ට තම රටට ඇතුළුවීමට ඉඩ දෙන බවයි කැනේඩියානු රජය නිවේදනය කළේ. කොරෝනා වසංගයContinue Reading

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා. ඒ අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.Continue Reading

නව කොරෝනා ප්‍රභේද මෙරට තුල පවතින්නේ දැයි තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා. එස් බී එස් නාලිකාවට අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉදිරි අවදානම් මෙන්ම කොරෝනා ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට ද මෙම පරීක්ෂණ මගින් අපේක්ෂා කරනContinue Reading

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට තුල ෆේස් බුක් සමාජ ජාලය භාවිත කිරීමට බාධා මතුව ඇති බව ෆේස් බුක් සමාගම පවසනවා. ඒ අනුව අන්තර්ජාල සේවා සපයන ආයතන කිහිපයකටම ෆේස් බුක් සමාජ ජාලය සීමා කිරීමට නියෝග හිමිව ඇති බවයි එම සමාගම පවසන්නේ. එම තහනම ඉවත් කර ,මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන්Continue Reading

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 එකඟතාවය කඩ කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් ජපානය ද කනස්සල්ල පළ කර ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙරට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය පිළිබද සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනContinue Reading

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු (89) මහතා මරණයට පත්ව තිබෙනවා. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අතරතුර ඒ මහතා මරණයට පත්වූ බවයි. ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අයි ඪී එච් රෝහල වෙත මාරුකර යවා තිබුණා. සයිටම්Continue Reading

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද(04) දිනයේ මේ දක්වා කාලයේ දී හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 66,764ක්.Continue Reading

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ අනුව නිකුත් කඩඉම් ලකණු මත පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් කල් දමා තිබුණද , ඇතැම් විදුහල්පතිවරුන් පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ කටයුතු සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් සංගමය පෙන්වා දෙන්නේ පෙබරවාරි 2වනදා එම සිසුන් පාසල් වෙත ඇතුලත්Continue Reading

කොරෝනා එන්නත් පිළිබද මහජනතාව තුල බියක් ඇති කරන මිථ්‍යා සහ වැරදි මත කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ එල් රණසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ සමාජයේ ඇතැම් පාර්ශවයන්ට එන්නත ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳ මේ හරහා සැකයක් මතුවීම සමඟ එන්නත් ලබා ගැනීමට ජනතාව පසුබට වියContinue Reading