ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සඳහා සහභාගී වෙමින් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් පිළිබඳව ප්‍රශ්නකාරී…
Category: වැඩියෙන් නැරඹූ
ඩොලරයේ වෙනස් වීම නිසා වාහනවල මිල නගී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් ඇත. පොලී…
උණ රෝග ලක්ෂණ සහිත ළමුන් රෝහල්ගතවීම ඉහළට..
ඩෙංගු සහ වෛරස් උණ වැළඳුණු ළමුන් රෝහල්ගත වීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රිජ්වේ ආර්යා…
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට සියයට 8ට යි – ජී. එල්. පීරිස්
පළාත් පාලන මැතිවරණය පිළිබඳව කර ඇති තාක්ෂණික පර්යේෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට සියයට 10ක පමණ ඡන්ද ප්‍රතිශතකයක්…
සෙනෙට් මන්ත්‍රී පුංචි ඡන්දය ඉල්ලයි
එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත්…
රුපියල අද ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ. ඒ අනුව අද (01) රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම්…
පිච් එකේ හිටියා නම් මම බැට් කරන විදිය දන්නවා / හිටපු මැතිවරණ කොමසාරිස්
‘ඡන්ද විමසීම කල් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරනවා වගෙ ඡන්දය කල් දැම්මා කියල…
චීනයේ සහය නොමැතිව IMF ශ්‍රී ලංකාවට ණය අනුමත කරයිද?
විදෙස් මාධ්‍ය මූලාශ්‍ර කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබුණේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනය…
ජන්දය ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර පිටව යෑමට සූදානම්වූ අවස්ථාවේදී සමගි ජන…
කල් දාන්නත් ජන්දයක් නෑ / ජනාධිපති
කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල්…
මරණ දඩුවමට ජනපති බෑ කියයි
දිවයිනේ කුමන අධිකරණයකි හෝ යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන නියෝගයක් තමන් කිසිවිටකත් ක්‍රියාත්මක නොකරන බව…
චීන ජනපති රුසියාවේ සංචාරයකට සූදානම්
චීන ජනාධිපති ෂී ජින් පින්ග් රුසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. චීන…
ජන්දයට බාධා කළ නිලධාරීන්ට අනුගමනය කරන පියවර ගැන විස්තර ඉල්ලයි
පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර…
ජනපතිට ගොඩපෙරකදෝරුවෙක් රාජකීය ලණුවක් දීලා – ගම්මන්පිල
ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් කීවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස්
අධිකරණය ඉදිරියේ සමාව ගැනීම හේතුවෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස් කර තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබී නැහැ – මුද්‍රණාලයාධිපතිනිය
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මේ වන තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය ලබාදී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසයි. …
මැතිවරණයට බාධා කරන පිරිස් වියදම්වලට වගකිව යුතුයි – පැෆ්රල් සංවිධානය
සැලකිය යුතු මුදලක් වියදම් කළ පසු මැතිවරණය හකුලා ගැනීමට කටයුතු කරන්නේ නම් මැතිවරණයට බාධා කරන පිරිස්…
බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න
ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු…
විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි
පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ. ඒ, විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ කිරීමත්…
ගහපු ඡන්ද පත්‍රිකාවලට කරපු දේ
දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන…