• Sun. Nov 27th, 2022

වැඩියෙන් නැරඹූ

  • Home
  • ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී

ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී

ආසියානු කුසලානය හයවන වරටත් දිනාගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා. ඒ වසර අටකට පසුවයි. පාකිස්ථාන කණ්ඩායම සමග ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවැති අවසන් මහා තරගයේ දී…

ලාංකිකයින් ලක්ෂ 2 ක් රට රස්සාවට ගිහින්

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 208,772 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව…

චීන පොහොර නැව ගැන විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක වෙයිද?

ටටත්, ආර්ථිකයටත්, ගොවි ජනතාවටත් දැවැන්ත පාඩුවක් සිදුවු ආන්දෝලනයට තුඩු දුන් චීන කාබනික පොහොර ගනුදෙනුව පිළිබඳ මතකය බලධාරීන්ට අමතක වෙමින් තිබියදී ජාතික විගණන කාර්යාලය සිදුකල විශේෂ විමර්ශනයේ වාර්තාව මේවන විට නිකුත්…

මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට මන්දපෝෂණය නෑ / වාසුදේව නානායක්කාර

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුගේ දරුවන්ට මන්දපෝෂ ප්‍රශ්නයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාගේම නිවෙස් වල කිරි බිත්තර මස් මාංශ ඇතුළු ආහාර හිඟයකින් තොරව ඇතැයිද ඔහු පැවසීය.…

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට

ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අද (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරග අවස්ථාව සඳහා…

මානව හිමිකම් උල්ලංඝණය වීම් යළි සිදු නොවීමට ක්‍රියාත්මක විය යුතුයි – UNHRC

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයවීම් යළි මෙරට සිදු නොවීමට වගවීම සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව…

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට වසර 5ක වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කෙරුණා. එම කමිටුව විසින් උපරිම වසර 5 ක කාලයක් දක්වා වැටුප් රහිත…

නාසා චන්ද්‍ර මෙහෙයුම තාවකාලිකව කල්දැමේ

සැප්තැම්බර් 3 දා අභ්‍යවකාශගත කිරීමට සූදානම්ව තිබූ සිය නවතම හා සුවිශාල චන්ද්‍ර රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් දැමීමට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය තීරණය කිරීමත් සමග දිගු ප්‍රමාදයකට මුහුණ දී සිටීයි.…

දේශගුණික විපර්යාස පාකිස්ථානයේ ගංවතුරට හේතුවන්නේ මෙසේ යි

පාකිස්ථානයේ ඇතිව තිබෙන විනාශකාරී ගංවතුර, දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයට “අනතුරු ඇඟවීමක්” බව විශේෂඥයින් පවසා තිබේ. ලෝක වාර්තා බිඳදමන අන්දමේ මෙම වර්ෂාව නිසා, දුප්පත් රටවලට නොව පොහොසත් රටවලට පවා දැඩි බලපෑම්…

සාගිනි අර්බුධයක අවදානමක් ?

“ඊළඟ රැල්ල දුප්පත් අඩු ආදායම් අයට ජීවත් වෙන්න බැර තත්ත්වයකට ඇවිල්ලා පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමකින් කෙරවල වෙන්නේ. කාටවත් බැහැ ඒක කොන්ට්‍රෝල් කරන්න” මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම…

කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ

කැලණි ගඟ තවදුරටත් සුළු ගංවතුර මට්ටමට ළඟා වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟ පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුයි. මහඔය, අත්තනගළු ඔය, කළු, නිල්වලා සහ…

අයි.එම්.එෆ් එකඟතා හෙළිදරව් කරන්නැයි මන්ත්‍රීවරු ඉල්ලති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා. එහි දී විපක්ෂ නායකවරයා කියා…

කැනඩාවේ පිහි ඇණුම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු මරුට

කැනඩාවේ සස්කැච්වන් ප්‍රාන්තයේ පිහි ඇණුම් සිදුකර මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කැනඩා පොලීසිය නිවේදනය කරනවා.කැනඩාවේ සස්කැච්වන් ප්‍රාන්තයේ පිහි ඇණුම් සිදුකර මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට…

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ආරම්භ කරන පාසල් සඳහා සාමාන්‍ය පෙළ දක්වා අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන්…

උණ හැදුනොත් හිතුමතේ බෙහෙත් බොන්න එපා

මේ දිනවල වයිරස් උණ පැතිර යන බැවින් වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේට ප්‍රතිකාර ලබා නොගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි. මේ දිනවල ඩෙංගු, කොවිඩ්, ඉන්ෆ්ලුවන්සා සහ…

විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනී

2 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එම කරුණු තවදුරටත්…

ලිට්‍රෝ මිල අද සුළු මුදලකින් පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100 ත් 200 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. මෙලෙස මිල ගණන් සංශෝධනය වන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෑස්…

චීන පොහොර නැව නිසා පාඩුව මිලියන 1382 / අය කර ගැනීමට නියෝග

රසායනාගාර පරීක්ෂණවලදී දෙවතාවක් අසමත්ව තිබූ විනාශකාරී බැක්ටීරියා සහිත නොසැපයූ චීන කාබනික පොහොර නෞකාව සඳහා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382 ක…

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ

බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ. ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා…

ඖෂධ හිඟයෙන් පිලිකා රෝගීන් අවදානමේ

පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන…